තේරුම් ගැනීම

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මේ ලෝකෙ අපිව වැඩියෙන්ම තේරුම් ගන්න පුලුවන් කාටද ? අම්මට තාත්තට යාලුවොන්ට :confused:
ඒත් මේ හැමෝටම වඩා අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආදරේ කරන කෙනා ගැන.:love:විශේෂයෙන්ම යාලුවේ අපේ දුර්වල කම් ගැන ඒගොල්ලො තේරුම් අරගෙන අපිට උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මගේ තියෙන ලොකුම දුර්වල කම තමයි මම හුගාක් හිතනවා වැඩියි.පොඩි දෙයක් මට ඇති මානසිකව අවුල් වෙන්න.ගෙදරින් එලියට වත් නොගිහින් දවස් ගානක් කල්පනා කර කර ඉන්න මට පුලුවන්.අපි හැමෝගෙම weak point එකක් තියෙනවා.හැමෝටම එහෙමයි.මගේ weak point එක තමයි මේ ඕනවට වඩා කල්පනා කිරීම.දැන් තොපි මට හිනා වෙන්න එපා කොන්දක් පන නැති මෝඩයෙක් කියලා.මම මේ කතා කරන්නෙ මගේ හිත කඩා වැටෙන එකම දුර්වල කම ගැන.මේවට බලපාන්නෙ අපි පොඩි කාලෙ මුහුන දුන්න සිදුවීම් වෙන්නත් පුලුවන්.උඹලා විශ්වාස කරනවද මම 4 පන්තියෙ ඉන්නකොට අපේ අයිය කෙනෙක් ගේම් සෙට් එකක් ගෙනත් අගේ කර කර play කරා.මට අල්ලන්නවත් දුන්නෙ නෑ.එතකොට අපේ අම්මලට එයින් එකක් අරන් දෙන්න වත්කමක් නෑ.මම බං 11 පන්තියට ආවම එයින් එකක් ගත්තට පස්සෙ අර සීන් එකේ දුක තුනී උනේ.මේ එක පොඩි සිදුවීමක් විතරයි.
මගේ මේ හිතේ weak point එක නිසා මම සතුටින් ඉන්න අවස්තා හරිම අඩුයි.ආදරේ කරන්න ගිහින් හිත කඩා වැටෙන වෙලාවල් තමයි වැඩිම.මම හිතනවා වැඩියි.ඒත් මට තේරෙන්නෙ නෑ මක් කරන්නද කියලා.කොහොමද මම හිත වෙනස් කර ගන්නෙ.දන්න කෙනෙක් කියපන් ...මට වෙනස් වෙන්න .....
 
  • Like
Reactions: IveyStyle

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
machan ubata sathutin inna puluwan ekama widiya thama puluwan onama deyak gana onawata wada balaporoththu tiyaganne nathuwa inna eka. thaman aadare kaqrana kenata unath ehemai ubata eyawa aniwaryayenma labei kiyala balaena aadare karanna epa eyata ona aadare uparimenma eyata dipan bt uba eyagen uba karana tharan deyak balaporoththu wenna epa. anika labena podi dekin unath sathutu wenna balapan yatharthaya therun ganin anna ethakota ubata hamadaama sathutin inna puluwan :)
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ubata problem1 apu welawata hamadema wenne hodata/ jewethe hati ohoma thamai keyala hetha hada ganna balapan,
    karadara ubata karadara karanakan edapan, uba karadara enakan balan inne nathuwa ube paduwe wada teka karaganin

    hethanna one,namuth eken ubata thawath karadarayak nowena wediyata
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මේ ලෝකෙ අපිව වැඩියෙන්ම තේරුම් ගන්න පුලුවන් කාටද ? අම්මට තාත්තට යාලුවොන්ට :confused:
    ඒත් මේ හැමෝටම වඩා අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආදරේ කරන කෙනා ගැන.:love:විශේෂයෙන්ම යාලුවේ අපේ දුර්වල කම් ගැන ඒගොල්ලො තේරුම් අරගෙන අපිට උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මගේ තියෙන ලොකුම දුර්වල කම තමයි මම හුගාක් හිතනවා වැඩියි.පොඩි දෙයක් මට ඇති මානසිකව අවුල් වෙන්න.ගෙදරින් එලියට වත් නොගිහින් දවස් ගානක් කල්පනා කර කර ඉන්න මට පුලුවන්.අපි හැමෝගෙම weak point එකක් තියෙනවා.හැමෝටම එහෙමයි.මගේ weak point එක තමයි මේ ඕනවට වඩා කල්පනා කිරීම.දැන් තොපි මට හිනා වෙන්න එපා කොන්දක් පන නැති මෝඩයෙක් කියලා.මම මේ කතා කරන්නෙ මගේ හිත කඩා වැටෙන එකම දුර්වල කම ගැන.මේවට බලපාන්නෙ අපි පොඩි කාලෙ මුහුන දුන්න සිදුවීම් වෙන්නත් පුලුවන්.උඹලා විශ්වාස කරනවද මම 4 පන්තියෙ ඉන්නකොට අපේ අයිය කෙනෙක් ගේම් සෙට් එකක් ගෙනත් අගේ කර කර play කරා.මට අල්ලන්නවත් දුන්නෙ නෑ.එතකොට අපේ අම්මලට එයින් එකක් අරන් දෙන්න වත්කමක් නෑ.මම බං 11 පන්තියට ආවම එයින් එකක් ගත්තට පස්සෙ අර සීන් එකේ දුක තුනී උනේ.මේ එක පොඩි සිදුවීමක් විතරයි.
    මගේ මේ හිතේ weak point එක නිසා මම සතුටින් ඉන්න අවස්තා හරිම අඩුයි.ආදරේ කරන්න ගිහින් හිත කඩා වැටෙන වෙලාවල් තමයි වැඩිම.මම හිතනවා වැඩියි.ඒත් මට තේරෙන්නෙ නෑ මක් කරන්නද කියලා.කොහොමද මම හිත වෙනස් කර ගන්නෙ.දන්න කෙනෙක් කියපන් ...මට වෙනස් වෙන්න .....

    matath oya prashnemai thiyenne :(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    math hithanawa wadi mcn eth.........................mata deyak labaganna hari parentlata ara denna hari bari unama mama eke asawa atha ara gannawa amaruwen hari mona karannada ithin.....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama ohoma hitiya machan kaalayak..
    eth..api hithaddi..e kiwwe...ekama deyak gena..pilithurak hamba wenne nethiwa hithaddi..manasikawa watenawa..
    hari amarui goda enna..
    mama eeta passe ignore karanna patan gattha..
    mama hithanne eka mata aniwaryenma help una kiyala..
    hebei machan..me loke kisima kenekwa wishwasha karanna beri...kaalayak meka..
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මචන් ඔනෙම දෙයක් ගෑන ඔනවට වෑඩ්ය හිතන එක හොද දෙයක් නෙමෙයී මචන් ම්ග්‍රෙන් උනත් හෑදෙන්න පුලුවන්.....,සෑහෑල්ලුවෙන් ඉන්න බලන්න සහොදරයා අපිට මොන සෙල්ලම කරන්නත් තීයෙන්නෙ පොඩි කාලයයී......,
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි .. පොඩි සිදුවීමක් ගැන වුනත් ගොඩක් හිතනවා.. මේක කොහොම නතර කරගන්නද කියල හිත ගන්න බැහැ... :(
     
    Last edited: