සෑම ක්‍රියාවකටම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් ඇත...
පොලව පෑගෙන්ඩ කකුලක් තියෙන්ඩ එපැයි![]()
පොලොවෙ පය ගහල ඉඳපං




යමක් හරිහැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ එය අත්විද තේරුම් ගන්න.....




මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
“The foot feels the foot when it feels the ground.”
කියමු බලන්න තේරුම![]()

යමක් හරිහැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ එය අත්විද තේරුම් ගන්න.....


ඕක බුද්ධ වචනයක් නෙමෙයි මචන්.(ඕකට සමාන අර්ථ අභිධර්ම පිටකයේ තියනවා). සරලම කිව්වොත් උබට යමක් තේරෙන්න නං උඹට ඒකත් එක්ක ගැටෙන්න වෙනවා. ගැටෙනමොහොතේ විතරයි උඹට ඒ හැගීම තේරෙන්නේ... ඊට පස්සේ තියෙන්නේ හිතුවිල්ලක් විතරයි....


මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
“The foot feels the foot when it feels the ground.”
කියමු බලන්න තේරුම![]()

