තේරෙන්නේ නෑ - 1

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්නා කෙනෙක් කියල දෙන්න බලන්න ... මොකක්ද මේ වෙලා තියෙන්නේ ?

    BlvKgfp.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Trade kiyanne Ekek Buy karanakota Ekek Sell karanawa. Ehema ewa 41,688k wela kiyala thama kiyanne dawasa athule

    අවරුදු 9ට උණු වැඩිම අගයලු නේද ? කොරෝන අස්සේ එහෙම වෙන එක ටිකක් හොඳයි වගේද ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    අවරුදු 9ට උණු වැඩිම අගයලු නේද ? කොරෝන අස්සේ එහෙම වෙන එක ටිකක් හොඳයි වගේද ?

    Mehemai, Dan lankawe Sharemarket godak Trade karanne Local aya. Aluthen Sahenna set ekak awa election eken passe sharemarket eke invest karanna.Godak Suddo unge shares wikunuwa corona dawas wala. But dan wela tiyenne, Rs.10ta adu Shares (penny Stocks) sahenna Uda yanawa.. Aluthen apu unui parana unuth sahenna ewa trade karanawa. Mokada Short term loku labayak ganna puluwan nisa. Ex. Expo ( Expolanka Holdings PLC ) kiyana eke Share eka last month mula tibbe Share eka Rs.6 ta , Iye weddi eka Rs. 17 wela. E kiyanne Rs. 11 kin share eka wadi wela. within 1 month. Ekata habai unge Business ekath balapawa. Oya wage Rs. 10ta adu shares thama me dawas wala trend ekak wela tiyenne.. Aluthen apu un Sahenna Owa aragena Trend ekak karala. Mekata parana Set ekath athi habai yatin game eka gahana.

    Uba hithapan, Rs. 100,000 dala ekek Last moth Expo kiyana shares gatta kiyala Rs. 6 gane. Ethakota uta Shares 16650 habenawa, Eka Ada weddi Rs. 17k wela. Dan uge shares wala Value eka 170,000k, Profit eka 70,000 within one month.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා

    Uba kiyana kathawa aththa... lankawe Godak inne Short term salli hoyanna apu un. Eka nisa.. Naginakota Naginawa, But bahiddi Adiyatama Bahinawa. Eka nisa Share market eke innawa nan Hama welema Alert eke inna wenawa. Naththan Dapu salli Washpa wekan danne na.
     
    • Like
    Reactions: nicjosh83 and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දන්න එවුන් ඉන්නවා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න ගිහින් ඈන ගත්ත. ඒ හින්දා බයයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා
    මම දන්න එවුන් ඉන්නවා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න ගිහින් ඈන ගත්ත. ඒ හින්දා බයයි

    මටනම් ඕව තේරෙන්නේ බන්...එළකිරි sir ලගෙන් අහල දැනගන්න දෙයක් තමයි ඉතින්
     
    • Wow
    Reactions: malakadss

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සමහර අවස්ථා තියෙනව කෘතිම වර්ධනයක් මවල පෙන්නනව. ඒතකොට මේ ගැන උනන්දුවෙන් ඉන්න පිරිස invest කරන්න පෙළඹෙනව. මෑතකදි අ. නිවාඩ් කබ්රාල් කිව්ව 'අරන් තියල තියෙන සල්ලි - දැන් share market ඒකේ invest කරන්න කියල‍...
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔය මගුලෙන් මාසයකට 5% ඇවරේජ් එකක් හොයන්න පුලුවන්. ෆොරෙක්ස් වලින් 10% ඇවරේජ් හොයන්න පුලුවන්. ක්‍රිප්ටො ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 30% ඇවරේජ් හොයන්න පුලුවන්. ගිය අවුරුද්දෙ මම ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 400% ප්‍රොෆිට් එකක් ගත්ත. ඩේ ට්‍රේඩින්ග් සක්ස්. මම සුපිරි බුලට් එකකට කියල ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් කරන්නෙ. පොරට ප්‍රොෆිට් එකෙන් 30% දෙනව. මම කිසිම මගුලක් කරන්නෑ ට්‍රේඩ් ඔටෝ කොපි වෙනව. මම නිකම් ඉදල ප්‍රොෆිට් එක ගන්නව.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය මගුලෙන් මාසයකට 5% ඇවරේජ් එකක් හොයන්න පුලුවන්. ෆොරෙක්ස් වලින් 10% ඇවරේජ් හොයන්න පුලුවන්. ක්‍රිප්ටො ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 30% ඇවරේජ් හොයන්න පුලුවන්. ගිය අවුරුද්දෙ මම ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 400% ප්‍රොෆිට් එකක් ගත්ත. ඩේ ට්‍රේඩින්ග් සක්ස්. මම සුපිරි බුලට් එකකට කියල ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් කරන්නෙ. පොරට ප්‍රොෆිට් එකෙන් 30% දෙනව. මම කිසිම මගුලක් කරන්නෑ ට්‍රේඩ් ඔටෝ කොපි වෙනව. මම නිකම් ඉදල ප්‍රොෆිට් එක ගන්නව.
    :rolleyes2: නිකන් ඉදලා සල්ලි හොයන්න පුලුවන්? :unsure:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා
    ලංකාවේ share මාකට් එක කියන්නේ මචං බොහොම පොඩි එකක්.. එක high manipulate මාකට් එකක්.. ඉතින් එකයි ඔහොම වෙන්නේ.. ඕක මෙහෙය වන්නේ තුන් හතර දෙනෙක් ලංකාවේ.. උන්ට ඕන විදියට ඕක හසුවරන්න ඉතා පහසුයි..

    නික් ත්රෙඅඩ් එකක් දාල කියන්නේ මාකට් එක දැන් හොදට තියෙනව කොරෝනා නිසා රට වැටිලා නෑ කියලා වගේ දෙයක් වටෙන් පිටෙන් :lol: :lol: :lol: taj ලංකා වගේ share එකක් අරන් බලපන්කොපසු ගියා කළෙම මොකෝ වෙලා තියෙන්නේ කියලා.. රට කොයිබට ද යන්නේ කියලා බලාගන්න පුළුවන් එකෙන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ share මාකට් එක කියන්නේ මචං බොහොම පොඩි එකක්.. එක high manipulate මාකට් එකක්.. ඉතින් එකයි ඔහොම වෙන්නේ.. ඕක මෙහෙය වන්නේ තුන් හතර දෙනෙක් ලංකාවේ.. උන්ට ඕන විදියට ඕක හසුවරන්න ඉතා පහසුයි..

    නික් ත්රෙඅඩ් එකක් දාල කියන්නේ මාකට් එක දැන් හොදට තියෙනව කොරෝනා නිසා රට වැටිලා නෑ කියලා වගේ දෙයක් වටෙන් පිටෙන් :lol: :lol: :lol: taj ලංකා වගේ share එකක් අරන් බලපන්කොපසු ගියා කළෙම මොකෝ වෙලා තියෙන්නේ කියලා.. රට කොයිබට ද යන්නේ කියලා බලාගන්න පුළුවන් එකෙන්..

    අඩේ මම double ගේම් ගහන්නේ නෑනේ බන්... උඹල දන්නවනේ මගේ අවංක කම ....දැනගන්න ඇහුවේ.... අවරුදු 9ක් ඔහොම manipulate කර කර නේ ගිහින් තියෙන්නේ...... :unsure:......බලන්න මේ ටිකට මම ඉගෙනගත්තුව