Trade kiyanne Ekek Buy karanakota Ekek Sell karanawa. Ehema ewa 41,688k wela kiyala thama kiyanne dawasa athule
අවරුදු 9ට උණු වැඩිම අගයලු නේද ? කොරෝන අස්සේ එහෙම වෙන එක ටිකක් හොඳයි වගේද ?
ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා
ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා
මම දන්න එවුන් ඉන්නවා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න ගිහින් ඈන ගත්ත. ඒ හින්දා බයයි
ඔය මගුලෙන් මාසයකට 5% ඇවරේජ් එකක් හොයන්න පුලුවන්. ෆොරෙක්ස් වලින් 10% ඇවරේජ් හොයන්න පුලුවන්. ක්‍රිප්ටො ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 30% ඇවරේජ් හොයන්න පුලුවන්. ගිය අවුරුද්දෙ මම ස්වින්ග් ට්‍රේඩින්ග් වලින් 400% ප්‍රොෆිට් එකක් ගත්ත. ඩේ ට්‍රේඩින්ග් සක්ස්. මම සුපිරි බුලට් එකකට කියල ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් කරන්නෙ. පොරට ප්‍රොෆිට් එකෙන් 30% දෙනව. මම කිසිම මගුලක් කරන්නෑ ට්‍රේඩ් ඔටෝ කොපි වෙනව. මම නිකම් ඉදල ප්‍රොෆිට් එක ගන්නව.
ලංකාවේ share මාකට් එක කියන්නේ මචං බොහොම පොඩි එකක්.. එක high manipulate මාකට් එකක්.. ඉතින් එකයි ඔහොම වෙන්නේ.. ඕක මෙහෙය වන්නේ තුන් හතර දෙනෙක් ලංකාවේ.. උන්ට ඕන විදියට ඕක හසුවරන්න ඉතා පහසුයි..ලංකාවෙ කොටස් වෙලදපොළ ටියුබ්ලයිට්1ක් වගේ. වෙලාවකට එනවා නැගගෙන ඊළග මොහොතේ ලෝකෙන්ම අතුරුදහන් වෙලාම යනවා..ආයේ එනවා
taj ලංකා වගේ share එකක් අරන් බලපන්කොපසු ගියා කළෙම මොකෝ වෙලා තියෙන්නේ කියලා.. රට කොයිබට ද යන්නේ කියලා බලාගන්න පුළුවන් එකෙන්..ලංකාවේ share මාකට් එක කියන්නේ මචං බොහොම පොඩි එකක්.. එක high manipulate මාකට් එකක්.. ඉතින් එකයි ඔහොම වෙන්නේ.. ඕක මෙහෙය වන්නේ තුන් හතර දෙනෙක් ලංකාවේ.. උන්ට ඕන විදියට ඕක හසුවරන්න ඉතා පහසුයි..
නික් ත්රෙඅඩ් එකක් දාල කියන්නේ මාකට් එක දැන් හොදට තියෙනව කොරෝනා නිසා රට වැටිලා නෑ කියලා වගේ දෙයක් වටෙන් පිටෙන්![]()
![]()
taj ලංකා වගේ share එකක් අරන් බලපන්කොපසු ගියා කළෙම මොකෝ වෙලා තියෙන්නේ කියලා.. රට කොයිබට ද යන්නේ කියලා බලාගන්න පුළුවන් එකෙන්..