තේරෙයි_කල්_යයි

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    :lol::lol::lol::lol: මම උගේ උත්තරේ එනකන් හිටියේ. මී හරකට නාගන්න වෙනබව තේරිලා හිමිට මාරු වෙලා. :lol::lol::lol: O/L වලට විතරක් සයන්ස් කරපු විද්‍යා මහාචාර්ය කෙනෙක්ද කොහෙද. :lol::lol:

    mama dannawa oyaa, arugen oya graph eke theruma and unit gana ahala genna hadana argument eka. wadak naa ban owaa munta pahadili karalaa. uta oya picture eka balala aathal eka aragena inna arapan.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ප්‍රස්තාරේ y අක්ෂයේ ඒකක මොනවද ? කොස්ද /දෙල්ද /පොල් ද ?

    air quality index එක බන් ඇමරිකන් සම්මත මිනිම් වලට මම හිතන්නේ (නාසා එකේ ඩෙටා නිසා) රටින් රටට වෙනස් වෙනවා මනින ක්‍රමය

    capture680.jpg




    The United States Environmental Protection Agency (EPA) has developed an Air Quality Index that is used to report air quality. This AQI is divided into six categories indicating increasing levels of health concern. An AQI value over 300 represents hazardous air quality and below 50 the air quality is good.[10]Air Quality Index (AQI) Values Levels of Health Concern Colors


    The AQI is based on the five "criteria" pollutants regulated under the Clean Air Act: ground-level ozone, particulate matter, carbon monoxide, sulfur dioxide, and nitrogen dioxide. The EPA has established National Ambient Air Quality Standards (NAAQS) for each of these pollutants in order to protect public health. An AQI value of 100 generally corresponds to the level of the NAAQS for the pollutant.[10] The Clean Air Act (USA) (1990) requires EPA to review its National Ambient Air Quality Standards every five years to reflect evolving health effects information. The Air Quality Index is adjusted periodically to reflect these changes.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    air quality index එක බන් ඇමරිකන් සම්මත මිනිම් වලට මම හිතන්නේ (නාසා එකේ ඩෙටා නිසා) රටින් රටට වෙනස් වෙනවා මනින ක්‍රමය

    :yes: අපේ උන්ට ගමකට ගහන්න කටවල් නම් තිබ්බට ඉංග්‍රීසි පොඩ්ඩක් කියවගන්න බැහැනේ...:rolleyes::rofl:

    උඩින් කියලම තියෙනවා ප්‍රස්තාරේ පෙන්නන්නේ PM 2.5 මට්ටමේ වෙනස් වීම කියල :rofl:

    PM කියන්නේ මොකක්ද කියල wiki එක බැලුවම හොයාගන්න පුළුවන්..ඕකෙන් සරලව කියන්නේ අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන් අංශු වාතයේ පවතින ප්‍රමාණය..:yes:

    fq1002684_1384734035.png
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol:උබ air pollution එක ගැන කතා කරන්නේ මේ ලංකාවේ ඉන්න ගොබිලෝ එක්කද?උන්ට මොන air pollution ද බන්.:rofl:තියෙන දේ කාලා පුක කහ කහ බලන් ඉන්න මෝඩයෝ.:rofl::rofl:අනේ ඔහොමම වෙයන්.මේ රටේ ඉන්න කාලකන්නි ඔක්කොම ටික මැරිලා යන්න ඕන.දේශපාලුවන්ගේ පුක ලොවන්න පුළුවන් එතකොට පණ ඇද ඇද.:rofl:.මොළේ තියෙන උන් ටික කොහොමත් වෙන රටකට හරි යයි.:love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :lol::lol::lol:උබ air pollution එක ගැන කතා කරන්නේ මේ ලංකාවේ ඉන්න ගොබිලෝ එක්කද?උන්ට මොන air pollution ද බන්.:rofl:තියෙන දේ කාලා පුක කහ කහ බලන් ඉන්න මෝඩයෝ.:rofl::rofl:අනේ ඔහොමම වෙයන්.මේ රටේ ඉන්න කාලකන්නි ඔක්කොම ටික මැරිලා යන්න ඕන.දේශපාලුවන්ගේ පුක ලොවන්න පුළුවන් එතකොට පණ ඇද ඇද.:rofl:.මොළේ තියෙන උන් ටික කොහොමත් වෙන රටකට හරි යයි.:love:

    :rofl::yes: