රනිල්ගේ සැලැස්ම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රනිල්ගේ සැලැස්ම

1) etca අත්සං කරනව :( :(
2) ඕකට විරුද්දව රාජ්‍ය සේවකයො උද්ගෝශණය + වැඩ වර්ජනය කරනව :dull: :dull:
3) වැඩ වර්ජනය කරපු අය ඔක්කොම සේවය හැරගියා සේ සලකල මහා පරිමාණයෙන් රාජ්‍ය සේවය කප්පාදු කිරීමක් කරනව එක ගලෙන් කුරුල්ලො දෙන්නයි :sorry: :sorry:

4) ඕකට විරුද්ධව පෞද්ගලික බස් සංගං ගැමුණුල වර්ජනය කරන්නෑ එහෙම කලොත් බලපෑමක් කරන්න පුලුවන් ඒත් කරන්නෑ :no: :no:
පහුගිය වතාවෙ බස් ගාස්තු වැඩිවීමක් ඕනෙ කියල රනිල් එක්ක ගැමුණු සාකච්ඡා කරපු අවස්ථාවෙ ගැමුණු ඉල්ලුව වැඩිවීමට වඩා අඩු ප්‍රතිශතයකිං බස් ගාස්තු වැඩිකලේ ඇයි සරලවම වර්ජනය කල්ල බලේ පෙන්නන්න පුලුවන් එකේ ගැමුණු ඒකට කැමති වෙන්නෙ ? :frown: :frown:
රනිලුයි ගැමුණුලයි අතරෙ වෙනම එකඟතාවයක් තියෙනව etca අත්සං කරන්න වෙන බව දැනගෙන කල් ඇතුවම සේරටම ලෑස්ති වුනා :dull: :dull:

නලුවෙක් නෙමේ මොලයක් තමා මූ අවුරුද්දකට වැඩි කාලයක් මේකටම සැලසුම් කල්ලද කොහෙද :sorry: :sorry:

හැබැයි ඕකෙ අතුරුඵල විදිහට
1) ලංකාවෙ පොඩි පොඩි රස්සා කරන අයට රස්සා නැතිවෙනව කීයක් හරි හම්බ කරගන්න ඉන්දියන් කාරයො වැඩ කරන්න කැමති මිලටම වැඩ කරන්න සිද්ද වෙනව දවසට 200ක් 300ක් :sorry: :sorry:
2) දුප්පත්කම වර්ධනය වෙනව ඊලඟට අසහනය :dull: :dull:
3) ඊට පස්සෙ වෙන්නෙ රස්සා නැති පිරිස පොඩියට පොඩියට සංවිධානය වෙලා ගම් මට්ටමින් කල්ලි හදාගෙන පාරෙ දකින දකින ඉන්දියන් කාරයන්ව මරනව :sorry: :sorry:
4) දවසට දෙතුන් සීයට වැඩ කරනවට වඩා වැඩ ඇරිල යන ඉන්දියන් කාරයන්ව මැරුවාම ලොකු ගාණක් අතට ගන්නත් පුලුවන් ඉතිං ඕක රටපුරාම ව්‍යාප්ත වෙනව :( :(
5) ඔහොම මැරුවාම ඕක ලෝකයට යන්නෙ විදේශිකයො මරණව කියල සංචාරක කර්මාන්තෙ එතනිංම හබක් :sorry: :sorry:
6) පොඩි කල්ලි මර්ධනය කරන්න ආයෙම කරන්නෙ වධකාගාර පටං අරගන්න එක :dull: :dull:
කං වලට ඇණ ගහල පෑන් බට ගහල මරයි ප්‍රශ්ණ කරයි :dull: :dull:
7) රාජ්‍ය සේවයේ ඉඳල වැඩ වර්ජනය කරන්න ගිහිං රස්සා නැති වුන මැදිවයසේ සහ මහලු වයසේ පිරිස මේ කල්ලි වල අය අගේට මහෙයනව දැනටත් රාජ්‍ය සේවයේ ඉන්න අයව මරන්න :dull: :dull:
ආයෙත් ග්‍රාමසේවකලගෙ බෙලි වැටවල් වල දකින්න ලැබෙයි :yes: :yes:
8) මේකට ඇමරිකන් ක්‍රමේට හැදුන රනිල් වික්‍රමසිංහගෙ නලු නොවන මොලේට එන හොඳම අදහස තමා මිනිස්සු ඇමරිකාවෙ වගේ සන්නද්ද කරන එක :dull: :dull:
9) රාජ්‍ය සේවයේ ඉන්න, කොටින්ම හරි හමං රස්සාවක් තියෙන ඉලක්කයක් වෙන්න පුලුවන් හැමෝටම තුවක්කු ගන්න ඉඩ දෙනව. අන්තිමට වෙන්නෙ ලංකාවෙත් ඇමරිකාවෙ වගේ තුවක්කු සංස්කෘතියක් නිර්මාණය වෙන එක :dull: :dull:
10) ඇමරිකාවෙ වගේ මෙහෙත් හැම පොඩි ප්‍රශ්නෙටම වෙඩි තියල මරන්න ගනියි. ලමයි ඉස්කෝලෙ යාලුවොත් එක්ක ඇතිවෙන ප්‍රශ්න විසඳගන්නත් තාත්තගෙ තුවක්කුව හොරෙං අරං යයි. අපිත් ඇමරිකාවෙ වගේ ඉස්කෝල වල වෙඩි තියාගන්න රටක් බවට පත්වෙයි කාටද ආඩම්බර :sorry: :sorry:


තව වෙන්න පුලුවන් දේවල් තියෙනවනං පහලිං දාපල්ල :yes: :yes:
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇත්තටම ඇයි බන් රනිල් ඔහොම ලංකාවට කරන්නේ.ඕකා කන්නේ බොන්නේ රෙන්නේ මේ රටේ නේද.ඇයි ඕකා වෙන රටවල් වලට ඔය වගේ පුක දෙන්නේ.මොකක්ද ඌට තියෙන වාසිය.?ඇයි මූට හිතන්න බැරි මේකෙන් රටට හොදක් වෙන්නේ නැහැ කියලා.මම නම් හිතන්නේ ඕකා මානසික ලෙඩෙක්.ළමයිනුත් නැහැනේ.ඉතින් රටට කෙලවන්න මාරම ආසාවක් තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා..:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම ඇයි බන් රනිල් ඔහොම ලංකාවට කරන්නේ.ඕකා කන්නේ බොන්නේ රෙන්නේ මේ රටේ නේද.ඇයි ඕකා වෙන රටවල් වලට ඔය වගේ පුක දෙන්නේ.මොකක්ද ඌට තියෙන වාසිය.?ඇයි මූට හිතන්න බැරි මේකෙන් රටට හොදක් වෙන්නේ නැහැ කියලා.මම නම් හිතන්නේ ඕකා මානසික ලෙඩෙක්.ළමයිනුත් නැහැනේ.ඉතින් රටට කෙලවන්න මාරම ආසාවක් තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා..:rofl:

    පිට පිටම ජනාධිපති වරණෙ පරද්දපු නිසා ලංකාවෙ මිනිස්සු එක්ක වෛරයක් තියෙනවද කියන්නත් බෑ සමහර විට ඇති :eek: :eek:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට


    යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා ගිවිසුමේ (ETCA) කෙටුම්පතක් තමන්ට දක්නට ලැබුණු බවත්, එම ගිවිසුම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සෑම අංගයක්ම ඉන්දියාව විසින් අත්පත් කරගන්නා ආකාරය එහි ශීර්ෂපාඨ කියවීමෙන් පමණක්ම අවබෝධකරගත හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

    රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ජයතිලක මහතා පෙන්වා දුන්නේ ETCA ගිවිසුම හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, බලශක්තිය, අධ්‍යාපනය, ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම අදාල වන බව අදාල කෙටුම්පතේ දැක්වෙන බවයි.

    ලංකාවේ භූගත ජල සංචිත පිළිබදව පවා එකී ගිවිසුම මගින් අවධානය දක්වා ඇති බව දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

    pahala tiyena link eke, vinadi 2 video eka balanna aniwa!!

    https://www.facebook.com/550235091746278/videos/793288514107600/

    bump
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113


    CEPA ගිවිසුම ETCA නමින් එනවා දෙසැම්බර් මාසයේදී ,මෙය එන්නේ දැඩි ඉන්දිය බලපෑම් නිසා මිස වෙන කිසිවක් නිසා නොවෙයි .

    මෙය හැකි ඉක්මනින් අත්සන් කරන බව රනිල් වික්‍රමසිංහ ගොයියා පවසනවා
    මෙය නැව් සැදීම , IT සහ සියලුම සේවා ශේස්ත්‍රයන් ඉන්දියාවට සම්පුර්නයේනම් 100% ලංකාවේ දොරවල් open කරනව

    මම කෙටියෙන් මෙහි ETCA ගිවිසුම මගින් ඉන්දියාවට ඕනේ කරන යටි අරමුණු සහ ඇතිවන භයානක ප්‍රත්විපාක ටික විස්තර කරන්නම්

    "ඉන්දියාව වසර 2500ක් තිස්සේ සිහින මැවුවේ ලංකාව තමන්ගේ කොලනියක් කරගැනීමටය ,අපේ වර්තමාන රට කරන දේශද්‍රෝහී පාලකයන් ETCA මගින් මෙය හැකි ඉක්මනින් කර දෙයි .ඊට පෙර අපි නැගී සිටිමු "

    1. IT field එක

    ඔයගොල්ල දන්නවා ඇති ඉන්දියාවේ software engineers ලට රස්සා නැතිව පාරේ සපත්තු පොලිෂ් කරන බව,
    අවුරුද්දකට engineering සහ computer science graduates අය ලක්ෂ තුනක් ඉන්දියාවේ university වලින් පිට වෙනවා ,අපිට හැරෙන්නත් බැහැ .
    මෙයින් අති බහුතරකයකට රස්සා නැත ,engineering සහ IT වල ඉන්දියාවේ විරැකියාව විතරක් 40%.
    ලංකාවේ IT සහ engineering අයට 95% රස්සා හොයාගන්න පුළුවන් ,මුන් මෙහෙට වැඩේ දෙන්න තමා හදන්නේ
    ඒ විතරක් නෙමෙයි සමහර IT ,electronics graduate අය හොටෙල් වල සහ restaurant වල වැඩ කරනවා රස්සා නැතුව ,
    සමහර අය ඉස්කෝල වල සහ tutition පන්ති teach කරනවා ,මෙන්න මෙහෙම හිගන අනාථයෝ ටිකකට තමා ලංකාවේ IT ජොබ්ස් open කරන්නේ .
    මුන් රුපියල් 5000 කට websites පහක් උනත් හදයි ,මාසෙකට 10,000 computer programming රස්සාවක් කරයි .අපේ එවුන්ට දැන්ම කොටුවේ උද්ගෝෂණ කරන්න ලෑස්ති වෙන්න කියන්න .

    2.නැව් සැදීම සහ නාවුක වියාපාර

    මෙය 100% පට්ටපල් බොරුවකි,මේහි සබැ අරමුණ නම් ලංකාවේ වරායවල් වල බලය ඉන්දියාව අල්ලා ගැනීමයි.
    ඉන්දියාව නැවු සැදීම අතින් බොහොම දුර්වල රටකි.
    බොහෝ විට ඔවුන් කරන්නේ ඔවුන්ගේ නාවුක හමුදාවට අයත් නැවු සැදීමයි ,එයිනුත් සමහර නැවු රුසියාවේ නිපදවයි,සබ්මැරින් වල ලගදි සිදුවූ රෙපෙයාර් වලට එව්වා රුසියාවට ගෙන යන ලදී .එයින් පේනවනේ ඔවුන්ගේ නැවු සැදීම .අනිත් සියලු නැවු විදේශ රටවලින් මිලදී ගනියි .
    .මොවුන් නැවු සදනවා මුවාවෙන් ඔවුන්ගේ සමාගම් ලංකාවේ පිහිටුවනවා ,ඒවාට එවන්නේ ඉන්දීය නාවුක හමුදා නිලදාරීන් ,මොවුන් බොහෝ දෙනා නාවුක බුද්ධි අංශයට සම්බන්ද අය මොවුන් ලංකාවේ කොලබ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායවල් වල මොවුන්ගේ නැවු තටාගාංගන පිහිටුවනවා .මේවයේ ඔත්තු බලන උපකරණ අනිවාර්යෙන් install කරනවා.එතකොට ලංකාවේ සියලු හමුදා පණිවුඩ වලට ඇහුම් කම් දිය හැකියි
    ඊට පසු ඉන්දීය නාවුක හමුදා නැවු එනවා repair කරන සහ සුහද සංචාර මුවාවෙන් ,මේවා එන්නේ කොළොඹ,හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරයවල්ටයි .ඔබ දන්නවා ඇති ඉන්දීය නාවුක හමුදාව ලොව පස්වන විශාල නාවුක හමුදාව බව .
    දැන් ඉතින් ලංකාව නිකමන්ම් ඉන්දීය කොලනියක් බවට පත්වෙනවා ,උන්ට ඕනේ වෙලාවට අපේ වරායවල් වහන්න පුළුවන් වෙනවා ,ඒවගේම අපේ නාවුක හමුදාව ගැන සියලු රහස් පවා දැන් ගන්නවා .
    ඒ විතරක් නෙමෙයි ,dockyard එකේ වැඩට ඉන්දියන් කාරයෝ එනවෝ මේ ගිවිසුමෙන් උන්ට එන්න පහසුකම දීල තියනවා ,මුන් තුට්ටු දෙකට වැඩ කරන කොට අපේ එවුන් නිකම්ම පාරට වැටෙනවා.ඊට පසු මුන් වරාය අදිකාරියේ වැඩටත් රිංගනවා ,මොකද උන් අඩු පඩියට වැඩ කරන නිසා ,අපේ එවුන්ට වාරයේ රස්සාවත් නැති වෙනවා.
    මේක තමා ඔය ගිවිසුමේ තිත්ත ඇත්ත.UNP ඇතුළු ආණ්ඩුවේ ඇමතිකම් අරන් කටු සුප්පු කරනSLFP නඩය ගල් පැලෙන බොරු තමා ඔය අරින්නේ ,අපි ඒකාබද්ධ විපක්ෂයෙන් මේ පිළිබද හඩක් නගයි කියල බලාපොරොත්තු වෙනවා .මොකද අපිට ලංකාව ඇර වෙන්න ඉන්න රටක් නැති නිසා

    :angry::angry::angry:
     

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg


    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු


    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM


    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mehemai mchn , oya ponna ballata dan ohoma karanna baha..

    mokada dan minissu issarata vadiya kalpana karala vada karanawa

    loke diunu nisa oya ponna ballata one vidiyata ohoma karanna baha...

    oka ohoma karanna giyoth, hamuda kumanthranayakin muwa maranawa..

    anika muta oya kiyana tharam molayak na, tiyenne kapati kama vitarai..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM


    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/

    මේක සිරාවට වෙන දෙයක්ද බන්..? හැමතැනම ශෙයා කරන්න තියෙන්නෙ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඇමරිකන් තුවක්කු සංස්කෘතිය කෙසෙවෙතත් ආයෙ අවි ගත් සන්නද්ධ කල්ලි බිහිවෙයි අර ඒ කාලෙ ජේ වී පී එක වගෙ. ඒ කාලෙත් ඔය සීන් උනා. හිස්ටරි රිපීට් ඉට්සෙල්ෆ්. ජේ ආර් ලා ඔය වගෙම ජනමතයට කන් නොදි ඉන්දියාවට පු* දුන්නා එකෙ ප්‍රතිඵල අදටත් විඳොවනවා අපෙ මිනිස්සුන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    mehemai mchn , oya ponna ballata dan ohoma karanna baha..

    mokada dan minissu issarata vadiya kalpana karala vada karanawa

    loke diunu nisa oya ponna ballata one vidiyata ohoma karanna baha...

    oka ohoma karanna giyoth, hamuda kumanthranayakin muwa maranawa..

    anika muta oya kiyana tharam molayak na, tiyenne kapati kama vitarai..
    උඹෙ සමහරක් මත වලට මන් එකඟ නැහැ. එත් මෙතනදි එකඟයි. කාලයක් මාත් යු ඇන් පි එකට කඩෙ ගිය එකෙක්. එත් දැන් එහෙම නැහැ .හැබැයි මහින්ද වාදියෙක් නම් නෙමෙ.
    රනිල්ට මොළෙ කියලා කියන්නෙ රනිල් කියවන පොත්පත් වලට සාපෙක්ෂව අපෙ රටෙ බොහො අයට දැනුවත් කම අඩු නිසයි. කොටින්ම අපෙ රටෙ පාර්ලිමෙන්තු මන්ත්‍රීලාවත් පොතක් කියවන එකෙක් නැහැ නෙ. ජේ ආර් ටයි රනිල්ටයි තියෙන්නෙ එකම කපටි කම. එදා ජේ ආර් කරපු දෙ අද මෙයත් කරනවා.
    මෙකට එරහි වෙන්න ඔනෙ හැබැයි කට විකල්පෙ මහින්දව බලයට ගෙන එක නම් නෙමෙ .

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිට පිටම ජනාධිපති වරණෙ පරද්දපු නිසා ලංකාවෙ මිනිස්සු එක්ක වෛරයක් තියෙනවද කියන්නත් බෑ සමහර විට ඇති :eek: :eek:
    :baffled:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උඹෙ සමහරක් මත වලට මන් එකඟ නැහැ. එත් මෙතනදි එකඟයි. කාලයක් මාත් යු ඇන් පි එකට කඩෙ ගිය එකෙක්. එත් දැන් එහෙම නැහැ .හැබැයි මහින්ද වාදියෙක් නම් නෙමෙ.
    රනිල්ට මොළෙ කියලා කියන්නෙ රනිල් කියවන පොත්පත් වලට සාපෙක්ෂව අපෙ රටෙ බොහො අයට දැනුවත් කම අඩු නිසයි. කොටින්ම අපෙ රටෙ පාර්ලිමෙන්තු මන්ත්‍රීලාවත් පොතක් කියවන එකෙක් නැහැ නෙ. ජේ ආර් ටයි රනිල්ටයි තියෙන්නෙ එකම කපටි කම. එදා ජේ ආර් කරපු දෙ අද මෙයත් කරනවා.
    මෙකට එරහි වෙන්න ඔනෙ හැබැයි කට විකල්පෙ මහින්දව බලයට ගෙන එක නම් නෙමෙ .


    mchn onema deyak practical venna one neda?

    mama mahinda vadiyek neve, eth mchn ratata tiyena ekama choice 1 mahinda vitarai...balapan 2015 passe ranil rata vinasa karana vidiya..

    ube kiyana vidiyata mchn vikalpaya mokakda ? ranil kiyanne sinhala virodi LTTE ekek...lalith, gamini dissanayaka maruwe kohomada kiyala dannawane ??

    poddak hithapan ai prabakaran ranilta mukut nokare ? ubeta therenne nadda dan ape rata palanya karanne ( USA ---> india ---> LTTE Diaspora+ TNa(TNA kiyanne prabakaran hadapau LTTE political party eka)

    "මෙකට එරහි වෙන්න ඔනෙ හැබැයි කට විකල්පෙ මහින්දව බලයට ගෙන එක නම් නෙමෙ ."

    ehenam mokakda ? oyage adahasa mokakda?
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umbala mechchara moda mokada ban?

    India wala living cost eka keeyada kiyala balapan. Lankawe living cost eka keeyada balapan. India wala living cost adu nisa thamai salary adu.

    India unta mehe ewilla Rs. 10,000 salary ekakata work keruwoth rent eka gewala+food+bus fare gewala unge ratatath ganak geniyanna puluwanda kiyala balapan.
     
    Last edited: