තේරෙයි_කල්_යයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    තේරෙයි_කල්_යයි

    කව්ද එක්කෙනෙක් ත්‍රෙඩ් එකක ඇහුව නේ චීනෙ මෙහෙට වඩා ලාභ ශ්‍රමය තියෙද්දි ඇයි චීන කොම්පැනි මෙහෙ කර්මාන්තශාලා දාන්න හදන්නෙ කියල මේ තියෙන්නෙ උත්තරේ :sorry: :sorry:
    නලුවෙක් නෙමේ මොලයක්
    :( :(

    හේතුව මේක..අපේ හරක්ට තේරෙයි කල් යයි..:rofl:

    fq1002684_1384734035.png

    715246-china-air-pollution.jpg

    Beijing-Air-Pollution.jpg

    Visitors-wearing-protective-masks-take-a-selfie-in-front-of-the-National-Stadium.jpg

    People-visiting-Tiananmen-Square.jpg

    CINA_-_0611_-_Tasse_inquinamento.jpg

    air-pollution-china-4-640x339.jpg

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113

    ඔන්න UNP වහලා ඇදලා ගත්තා මහින්දව..:rofl:මහින්ද නෙමේ මොකා කරත් මේවයින් හානි වෙන්නේ අපේ රටට..දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න උබලට ඒවා තේරුම් ගන්න අමාරුයි.:sorry:.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Aththa katthawa banz...China un ape ratata ringanne ekai.
    Therenakota kal yai......Ethakota kelawela thiyei....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔන්න UNP වහලා ඇදලා ගත්තා මහින්දව..:rofl:මහින්ද නෙමේ මොකා කරත් මේවයින් හානි වෙන්නේ අපේ රටට..දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න උබලට ඒවා තේරුම් ගන්න අමාරුයි.:sorry:.

    :(kata kiyannada ithin mewa..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    මේ ප්‍රස්තාරේ y අක්ෂයේ ඒකක මොනවද ? කොස්ද /දෙල්ද /පොල් ද ?
     
    • Like
    Reactions: Jagoris

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔන්න UNP වහලා ඇදලා ගත්තා මහින්දව..:rofl:මහින්ද නෙමේ මොකා කරත් මේවයින් හානි වෙන්නේ අපේ රටට..දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න උබලට ඒවා තේරුම් ගන්න අමාරුයි.:sorry:.

    :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Factory noda mehe igena gaththa ewunta rassa denne kohomada? Degree karayo kuburata bahinawada? Hariyata igena gaththe nethi ekekwath govithen karanna kemathi na.

    China mehe factory danna enne Europe walata badu yawanna lesi (GSP+,Hambanthota port nisa)

    India wage anith ratawal walatath yawanna lesi India ekka ECTA gehuwoth.

    Loke thawa ratawal ekka thiena givisum nisa China ta mehe factory dana eka profitable.

    Mahinda hitiyath Ranil hitiyath Anura Kumara hitiyath China aniwaryen Lankawata enawa. unge thienne Global Agenda ekak (Silk Road)
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    ane tho wage gonek, balapan udin monada liyala thiyenne kiyala :frown:
    :frown:

    මොකක්ද තියෙන්නේ ? පැහැදිලි කරපංකෝ....

    mokakkda ban e kiyala thiyenne? matath eke units gana therenne naa.

    පොඩ්ඩක් හිටපන් මචෝ. අරු දැන් පැහැදිලි කරලා දේවි, එහෙම නැත්නම් උබටත් ගොනා කියල අහගන්න වේවි. මාත් ඉන්නේ උගේ උත්තරේ එනකන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පොඩ්ඩක් හිටපන් මචෝ. අරු දැන් පැහැදිලි කරලා දේවි, එහෙම නැත්නම් උබටත් ගොනා කියල අහගන්න වේවි. මාත් ඉන්නේ උගේ උත්තරේ එනකන්.

    anna aru maaru welaa. :lol::lol::lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    anna aru maaru welaa. :lol::lol::lol:

    :lol::lol::lol::lol: මම උගේ උත්තරේ එනකන් හිටියේ. මී හරකට නාගන්න වෙනබව තේරිලා හිමිට මාරු වෙලා. :lol::lol::lol: O/L වලට විතරක් සයන්ස් කරපු විද්‍යා මහාචාර්ය කෙනෙක්ද කොහෙද. :lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න UNP වහලා ඇදලා ගත්තා මහින්දව..:rofl:මහින්ද නෙමේ මොකා කරත් මේවයින් හානි වෙන්නේ අපේ රටට..දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න උබලට ඒවා තේරුම් ගන්න අමාරුයි.:sorry:.

    ඒ උනාට විනාසේ පටන් අරන් තියෙනේ මහින්ද නේද? :rolleyes:

    බබා වගේ දන්නේ නැහැ වගේ හිටියට තව මොනා කරලා ඇතිද...:rolleyes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔන්න UNP වහලා ඇදලා ගත්තා මහින්දව..:rofl:මහින්ද නෙමේ මොකා කරත් මේවයින් හානි වෙන්නේ අපේ රටට..දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න උබලට ඒවා තේරුම් ගන්න අමාරුයි.:sorry:.

    kata kiyannada me gon heththa gena