] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0

මේ ගැන කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද?

එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල සේනාව , හෙළ උරුමය , සිංහල රාවය යනාදී...) මේ ගැන තවමත් වැඩි අවධානයක් යොමු කොට නැති අතර ඔවුන්ගේද අවධානයට යොමු කරන්නෙමු. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන සහ රජය මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

පාප් තුමා මෙරටට පැමිණීමත් සමග මේ ඉතිහාස විකෘතියට නිල පිළිගැනීමක් ලැබීමට යන බව අපට ආරංචි විය. ඒ අනුව මහාවංසය පට්ට පල් බොරුවක් බවත්, එහි ඇති කිසිවක් පිළිගැනීමට නොහැකි බවත් දැනටම මතයක් ගොඩ නගා ඇති අතර, ශ්‍රී ලංකාවේ සත්‍ය ක්‍රිස්තියානි ඉතිහාසය නැවතත් ගවේශණය කිරීමට යනවාලු. එවිට සූක්ෂම ලෙස කෘතිමව සෑදූ ව්‍යාජ ක්‍රිස්තියානි පුරාවිද්‍යා නටඹුන් ඔවුන් සොයා ගත් බව පෙන්වාවි.

ඊට පෙර අප වහා ක්‍රියාත්මක විය යුතුය. එකිනෙකාට පුද්ගලික වශයෙන් මඩ / චෝදනා එල්ල කර ගනිමින් දේශපාලනික වශයෙන් දාම් ඇදීමට ගොස් අප තවත් බෙදී වෙන් වන්නේ නැතිව, සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එකමුතුව මේ මහා ඉතිහස මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙමු.මේක සිංහල බෞද්ධයින්ගේ රටක් බව පුරාවිද්‍යාත්මක වශයෙන් ලෝකයම පිළිගන්නා අන්තිම මාස කීපය මෙලෙස ගෙවී යයි.

:lol:රෙප් කපන්න ආස උන් කපපියව්:lol:
 
CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
තේවත්ත පල්ලියේ ඊයේ පෙරේදා ලෙඩ සුව කරන යාතිකාවක් තිබ්බා. බෙර ගහලා හක්ගෙඩිය පිඹලා පටන් ගත්තේ. ෆාදර්ලා එද්දි හේවිසි ගැහුවා උඩ පැනලා.:(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ithin mokakda bn Prashne. Catholicsla kiyanne sinhala kotasak. Sinhala upa sanskruthiyak.

    Buddhist minissu sathutu wenna one. Catholicsla buddhist cultural items cathloic occations walata yoda ganna eka gana
     
    • Like
    Reactions: Rosantha

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    Ithin mokakda bn Prashne. Catholicsla kiyanne sinhala kotasak. Sinhala upa sanskruthiyak.

    Buddhist minissu sathutu wenna one. Catholicsla buddhist cultural items cathloic occations walata yoda ganna eka gana

    උඹලා ඕවා පල්ලියේ ගහන්න ඕන නැහැ. ඒවා පන්සලට අයිති ඒවා.. අපි පන්සල් වල උඹලාගේ පල්ලියේ තියෙන ඒවා ගහනවද? අද ඔහොම ගහලා තව අවුරුදු 100ක් යන කොට ඕවා උඹලාගේ ආගමේ කොටස් කියයි.

    Machn mamath catholic familily ekaka kenek

    http://elakiri.com/forum/showpost.php?p=18923204&postcount=7
     
    chootyputha1

    Well-known member
  • Ithin mokakda bn Prashne. Catholicsla kiyanne sinhala kotasak. Sinhala upa sanskruthiyak.

    Buddhist minissu sathutu wenna one. Catholicsla buddhist cultural items cathloic occations walata yoda ganna eka gana

    මමත් කතෝලික මචං, මම හිතන්නෙ උබත් කතෝලික වෙන්න ඇති. ඒත් මේ දේ මටනං අනුමත කරන්න බැහැ. ඇත්තම කිව්වොත් මට ඇති වෙන්නෙ ලැජ්ජාවක්. මෙතන වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියේ ඇති අංශ මංකොල්ලකෑමක් නෙමෙයි, බෞද්ධ සංකල්පයන් අමු අමුවෙ අපේ ආගමික කටයුතු වලට ආරූඪ කර ගැනීමක්. අනික මචං පෘතුගීසි අපේ රටට එන්න ඉස්සෙල්ල මෙරට කතෝලික ආගම තියෙන්නෙ විදියක් කොහොමටවත් නැහැ, මේකත් අර හම්බයො ත්‍රිකුණාමලේ කෞතුකාගාරයක් හදල නැති ඉතිහාසයක් මවා පාන්න හැදුව වගේ දරපු උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. මේවගේ වැඩ නිසා අපිට මේරටේ ඉස්සරහට ජීවත් වෙන්නත් බැරි වෙනව.
    ජේසු ක්‍රිස්තු තුමන් ජීවත් වෙච්ච කාලෙ එතුමන් සිටියෙ දුප්පතුන් ලග, ඒත් අපේ කතෝලික සභාව ඇතුලු පූජකවරු අපේ ආගම fantasy එකක් කරල. දැං දැං පල්ලිවල දානෙ අපේක්ෂා කරන තත්වෙට ඇවිල්ල, බොරු කියන්නෙ මොකටද, මමනං දැං පල්ලි යන එක නවත්තල තියෙන්නෙ, මම දවස පටං ගන්නෙ යාච්ඤ කරල, දවස ඉවර කරන්නෙත් යාච්ඤා කරල. මගේ ආගම තියෙන්නෙ හිතේ. අපි සිංහල කියල වෙන ආගමකට අයිති දෙයක් අපේ ආගමට ආරූඪ කර ගැනීම මහ අපරාධයක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක තමයි මචන්ලා කියන්නේ තම තමන්ගේ කල්චර් එකට හෙන ගැහීම කියලා.. සහජීවනේ කියන්නේ ඔක නෙමෙයි. සහජීවනේ කියන්නේ පල්ලියේ බෙර ගැහීමවත්, පන්සලේ ඔර්ගන් ගැහීමවත් නෙමෙයි. මේ තේවත්තේ නම් කරන්නේ නිකන් පීචන් වෙන වැඩක්. ඔක පටන් ගත්ත කාලේ ගෘහ නිර්මාන ශිල්පයම අජූතයි... පල්ලියකට ගැලපෙන නිමාවක් නෙමෙයි, රොමානු සන්ස්කෘතියේ මලගම. පල්ලි පන්සල් කරන්න ගියාම ඔක වෙනවා. මමත් කතොලිකයෙක් හැටියට ලැජ්ජයි මේ වැඩට. මුන්ට පිස්සු.. ක්‍රිස්තියානි සන්ස්කෘතිය කනවා.. ක්‍රිස්තියානි සන්ස්කෘතියේ කොහෙද හක් ගෙඩි පිබිල්ලක්.. වෙසක් කාලේට වෙසක් කාඩ් යවනවා වගේ වැඩ මෙව්වා. ඒකත් වැරදියි.. මේකත් වැරදියි.. ආගමට හිමි උන සන්ස්කෘතිය කන එවුන්ට යන්න අපායක් නැ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් කතෝලික මචං, මම හිතන්නෙ උබත් කතෝලික වෙන්න ඇති. ඒත් මේ දේ මටනං අනුමත කරන්න බැහැ. ඇත්තම කිව්වොත් මට ඇති වෙන්නෙ ලැජ්ජාවක්. මෙතන වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියේ ඇති අංශ මංකොල්ලකෑමක් නෙමෙයි, බෞද්ධ සංකල්පයන් අමු අමුවෙ අපේ ආගමික කටයුතු වලට ආරූඪ කර ගැනීමක්. අනික මචං පෘතුගීසි අපේ රටට එන්න ඉස්සෙල්ල මෙරට කතෝලික ආගම තියෙන්නෙ විදියක් කොහොමටවත් නැහැ, මේකත් අර හම්බයො ත්‍රිකුණාමලේ කෞතුකාගාරයක් හදල නැති ඉතිහාසයක් මවා පාන්න හැදුව වගේ දරපු උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. මේවගේ වැඩ නිසා අපිට මේරටේ ඉස්සරහට ජීවත් වෙන්නත් බැරි වෙනව.
    ජේසු ක්‍රිස්තු තුමන් ජීවත් වෙච්ච කාලෙ එතුමන් සිටියෙ දුප්පතුන් ලග, ඒත් අපේ කතෝලික සභාව ඇතුලු පූජකවරු අපේ ආගම fantasy එකක් කරල. දැං දැං පල්ලිවල දානෙ අපේක්ෂා කරන තත්වෙට ඇවිල්ල, බොරු කියන්නෙ මොකටද, මමනං දැං පල්ලි යන එක නවත්තල තියෙන්නෙ, මම දවස පටං ගන්නෙ යාච්ඤ කරල, දවස ඉවර කරන්නෙත් යාච්ඤා කරල. මගේ ආගම තියෙන්නෙ හිතේ. අපි සිංහල කියල වෙන ආගමකට අයිති දෙයක් අපේ ආගමට ආරූඪ කර ගැනීම මහ අපරාධයක්.
    මමත් කතොලික එත් මමත් ඹය කරලා තියෙන වැඩේට නම් එකග නැ මචන් උබ කියන තැනම තමා මමත් ඉන්නේ දැන් මිනිස්සු මාවාගෙන තියෙන්නේ විකාර
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    මමත් කතෝලික මචං, මම හිතන්නෙ උබත් කතෝලික වෙන්න ඇති. ඒත් මේ දේ මටනං අනුමත කරන්න බැහැ. ඇත්තම කිව්වොත් මට ඇති වෙන්නෙ ලැජ්ජාවක්. මෙතන වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියේ ඇති අංශ මංකොල්ලකෑමක් නෙමෙයි, බෞද්ධ සංකල්පයන් අමු අමුවෙ අපේ ආගමික කටයුතු වලට ආරූඪ කර ගැනීමක්. අනික මචං පෘතුගීසි අපේ රටට එන්න ඉස්සෙල්ල මෙරට කතෝලික ආගම තියෙන්නෙ විදියක් කොහොමටවත් නැහැ, මේකත් අර හම්බයො ත්‍රිකුණාමලේ කෞතුකාගාරයක් හදල නැති ඉතිහාසයක් මවා පාන්න හැදුව වගේ දරපු උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. මේවගේ වැඩ නිසා අපිට මේරටේ ඉස්සරහට ජීවත් වෙන්නත් බැරි වෙනව.
    ජේසු ක්‍රිස්තු තුමන් ජීවත් වෙච්ච කාලෙ එතුමන් සිටියෙ දුප්පතුන් ලග, ඒත් අපේ කතෝලික සභාව ඇතුලු පූජකවරු අපේ ආගම fantasy එකක් කරල. දැං දැං පල්ලිවල දානෙ අපේක්ෂා කරන තත්වෙට ඇවිල්ල, බොරු කියන්නෙ මොකටද, මමනං දැං පල්ලි යන එක නවත්තල තියෙන්නෙ, මම දවස පටං ගන්නෙ යාච්ඤ කරල, දවස ඉවර කරන්නෙත් යාච්ඤා කරල. මගේ ආගම තියෙන්නෙ හිතේ. අපි සිංහල කියල වෙන ආගමකට අයිති දෙයක් අපේ ආගමට ආරූඪ කර ගැනීම මහ අපරාධයක්.

    කැතම සීන් එක කියන්නේ සල්ලි දෙන උන්ගේ විතරයි නම කියලා යාඤ්ඤා කරන්නේ. අනිත් උන්ට හුලන් තමා! උඹ උඹේම ආගමේ වැරදි වැරදි විදිහට දකින එක ලොකු දෙයක් මචන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Ithin mokakda bn Prashne. Catholicsla kiyanne sinhala kotasak. Sinhala upa sanskruthiyak.

    Buddhist minissu sathutu wenna one. Catholicsla buddhist cultural items cathloic occations walata yoda ganna eka gana

    මචන් මෙතන වෙන්නේ ඉතිහාසය විකෘති කිරීමක්,
    රටක ඉතිහාසයක් විකෘති කරන එක ගැන සතුටු වෙන්නේ කොහොමද.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මමත් කතෝලික මචං, මම හිතන්නෙ උබත් කතෝලික වෙන්න ඇති. ඒත් මේ දේ මටනං අනුමත කරන්න බැහැ. ඇත්තම කිව්වොත් මට ඇති වෙන්නෙ ලැජ්ජාවක්. මෙතන වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියේ ඇති අංශ මංකොල්ලකෑමක් නෙමෙයි, බෞද්ධ සංකල්පයන් අමු අමුවෙ අපේ ආගමික කටයුතු වලට ආරූඪ කර ගැනීමක්. අනික මචං පෘතුගීසි අපේ රටට එන්න ඉස්සෙල්ල මෙරට කතෝලික ආගම තියෙන්නෙ විදියක් කොහොමටවත් නැහැ, මේකත් අර හම්බයො ත්‍රිකුණාමලේ කෞතුකාගාරයක් හදල නැති ඉතිහාසයක් මවා පාන්න හැදුව වගේ දරපු උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. මේවගේ වැඩ නිසා අපිට මේරටේ ඉස්සරහට ජීවත් වෙන්නත් බැරි වෙනව.
    ජේසු ක්‍රිස්තු තුමන් ජීවත් වෙච්ච කාලෙ එතුමන් සිටියෙ දුප්පතුන් ලග, ඒත් අපේ කතෝලික සභාව ඇතුලු පූජකවරු අපේ ආගම fantasy එකක් කරල. දැං දැං පල්ලිවල දානෙ අපේක්ෂා කරන තත්වෙට ඇවිල්ල, බොරු කියන්නෙ මොකටද, මමනං දැං පල්ලි යන එක නවත්තල තියෙන්නෙ, මම දවස පටං ගන්නෙ යාච්ඤ කරල, දවස ඉවර කරන්නෙත් යාච්ඤා කරල. මගේ ආගම තියෙන්නෙ හිතේ. අපි සිංහල කියල වෙන ආගමකට අයිති දෙයක් අපේ ආගමට ආරූඪ කර ගැනීම මහ අපරාධයක්.
    උඹේ අදහස්වලට ගරු කරනව මචන්. ඇත්ත දකින්නත් ඒ ඇත්ත නොබියව ප්‍රකාශ කරන්නත් ගොඩාක් අය බයයි. දැන් උඹේ රෙප් කපයි සමහරු. ඒවායින් හිත සනසාගන්න ඉඩක් දියන්. එළ කොල්ලෙක් උඹ.:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් මෙතන වෙන්නේ ඉතිහාසය විකෘති කිරීමක්,
    රටක ඉතිහාසයක් විකෘති කරන එක ගැන සතුටු වෙන්නේ කොහොමද.
    ඉතිහාසය විකෘති කිරීමත් එකක්. මෙතන කතොලිකයෙක් හැටියට මට පේන්නේ, කතොලික ආගම වල පල්ලට යවලා.. මීට හොදා ඔතන දේවාලයක් දැම්මානම්.. කිසි සේඉත්ම කතොලික ආගමේ එන දේවල් නෙමෙයි ඔතන තියෙන්නේ.. මේකට විරුද්ද වෙන්න ඔනේ බෞද්ද මිනිස්සු නෙමෙයි, කතොලික මිනිස්සු.
     
    chootyputha1

    Well-known member
  • කැතම සීන් එක කියන්නේ සල්ලි දෙන උන්ගේ විතරයි නම කියලා යාඤ්ඤා කරන්නේ. අනිත් උන්ට හුලන් තමා! උඹ උඹේම ආගමේ වැරදි වැරදි විදිහට දකින එක ලොකු දෙයක් මචන්

    ඇත්තම කියනවනං මචං මේක අපේ ආගමේ වරදක් නෙමේ, මේක මේ නැති ඉතිහාසක් මවා පාන්න දගලන පිට රට ඩොලර් වලට නටන අමන පපූජකයින් යැයි කියාගත්ත පිරිසකගෙ සහ ඒකට හරියන බූරු තක තීරු දායකයන්ගෙයි වැඩක්, මම අපේ ආගමට වගේම බෞද්ධ ආගමටත් ගරු කරන කෙනෙක්, අපේ අය හිතන්න ඕන අපි කොච්චර වාසනාවනාවන්තද මේ වගේ රටක ඉපදෙන්න, අපි බෞද්ධ නොවුන කියල බෞද්ධ ජනතාවගෙන් කිසිම හිරිහැරයක් වෙලා තියෙනවද, අපිට ආගම වෙනස් කරගන්න කියල තර්ජනය කරනවද, නැහැනෙ. කොහොමද අපි මුස්ලිම් රටක ඉපදුනානං.
    ඔය වගේ තැං වලට යන කතෝලික අපේ අය ලැජ්ජ වෙන්න ඕන, අනික අපේ කතෝලික සභාවෙ ඉන්නෙ පබයොද කියල මට සැකයි, මොක්ද අර උතුරෙ දෙමළ කතෝලික පූජක තුමෙක් කොටින්ට කඩේ යනව, මෙහෙ ආගම විකෘති කරන දේවල වෙනව හැබැයි කට්ටිය දැක්කෙ නැහැ වගේ ඉන්නව. මම කියන්නෙ අපේ අයට, වැරැද්දක් දැක්කොත් ඒක වැරැද්දක් විදියට දකින්න, ඒව සාධාරණීය කරන්න යන්න එපා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකෝ කියන්නෙ කුඩුකරමුද? මේවා බල බල ඉන්නවට වඩා හොඳයි තේවත්‍තෙ කුරුස ගුබ්බෑයම පොලොවට සමතලා කරලා හිරේ ලගින එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    chootyputha1:18923476 said:
    කැතම සීන් එක කියන්නේ සල්ලි දෙන උන්ගේ විතරයි නම කියලා යාඤ්ඤා කරන්නේ. අනිත් උන්ට හුලන් තමා! උඹ උඹේම ආගමේ වැරදි වැරදි විදිහට දකින එක ලොකු දෙයක් මචන්

    ඇත්තම කියනවනං මචං මේක අපේ ආගමේ වරදක් නෙමේ, මේක මේ නැති ඉතිහාසක් මවා පාන්න දගලන පිට රට ඩොලර් වලට නටන අමන පපූජකයින් යැයි කියාගත්ත පිරිසකගෙ සහ ඒකට හරියන බූරු තක තීරු දායකයන්ගෙයි වැඩක්, මම අපේ ආගමට වගේම බෞද්ධ ආගමටත් ගරු කරන කෙනෙක්, අපේ අය හිතන්න ඕන අපි කොච්චර වාසනාවනාවන්තද මේ වගේ රටක ඉපදෙන්න, අපි බෞද්ධ නොවුන කියල බෞද්ධ ජනතාවගෙන් කිසිම හිරිහැරයක් වෙලා තියෙනවද, අපිට ආගම වෙනස් කරගන්න කියල තර්ජනය කරනවද, නැහැනෙ. කොහොමද අපි මුස්ලිම් රටක ඉපදුනානං.
    ඔය වගේ තැං වලට යන කතෝලික අපේ අය ලැජ්ජ වෙන්න ඕන, අනික අපේ කතෝලික සභාවෙ ඉන්නෙ පබයොද කියල මට සැකයි, මොක්ද අර උතුරෙ දෙමළ කතෝලික පූජක තුමෙක් කොටින්ට කඩේ යනව, මෙහෙ ආගම විකෘති කරන දේවල වෙනව හැබැයි කට්ටිය දැක්කෙ නැහැ වගේ ඉන්නව. මම කියන්නෙ අපේ අයට, වැරැද්දක් දැක්කොත් ඒක වැරැද්දක් විදියට දකින්න, ඒව සාධාරණීය කරන්න යන්න එපා.

    ඒවා කොයි කාගෙත් වැරදි තමා. කතෝලික සභාවත් සද්ද නෑ, සිංහල බෞද්ධ සංවිධානත් සද්ද නෑ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    උබලට නම් පිස්සු ඕවප්‍රශ්න ද
    තේවත්තෙ පල්ලිය, සම්පන්දන්ල,අරය මෙයා,හලාල්,කොටි,බඩු මිල,හොරු ඇල්ලීම,මේව යල් පැනපු පුරස්න...වෙන ඊටවඩා බරපතල ප්‍රශ්න සිංහල සමාජයට තියෙන්නෙ:lol::lol:

    සිංහල කෙල්ලන් ට තියෙන ප්‍රශ්න

    කොහොමද ෆන් එකක් ගන්න ස්මාර්ට් කොල්ලෙක් හොයා ගන්නෙ?
    කොහොමද සැපට ඉන්න සල්ලිකාර කොල්ලෙක් හරි නාකි මිනිහෙක් හරි සෙට් කරගන්නෙ ?

    කොහොමද ටීවී එකේ පෙන්නන රියලිටි එකට සෙට් වෙන්නෙ?
    කොහොමද ටීවි එකේ පෙන්නන සෙක්සි ඇදුම් සල්ලිදීල ගන්නෙ?
    කොහොමද මිඩ් නයිට් ඩිවාස් පෑන්ටියක් ගන්නෙ?
    කොහොමද කූල් ප්ලැනට් එකේ කොට සාය ගන්නෙ?
    කොහොමද නෝලිමිට් එකේ බ්‍රා එක ගන්නෙ?
    ටීවි එකේ කිව්ව වගේ කොහොමද තව පියයුරු ලොකු කරගන්නෙ?
    ඒ ඩොක්ටර් සුවර්ද?
    කොයි මිනිහ එක්කද ලබන සෙනසුරාද රූම් යන්නෙ?
    ටිවි එකේ පෙන්නන ස්පා වලට ගිහින් ට්‍රීට්මන්ට් ගන්න සල්ලි හොයාගන්නෙ මොනා කරලද?
    ඔෆිස් එකේ නිලූ වගේ මාත් සුමානෙකට එක පාරක් විතරක්ම මිනිහෙක් එක්ක පැයක් විතරක් හොටෙල් ඉදල ෆැශන් කරන්න ගාන හොයාගන්න පුලුවන් නේද?
    අපේ ක්ලාස් එකෙ කෙල්ලො ලස්සන ටැටූ ගහගෙන පෙන්නන බරි තැන්වල,කන දිගටම විදල කරාබු පෝලිමක් දාල,,බුරි විදල යකඩ එල්ලල,,,ඉරිදත් ටීවි එකේ මේව කරගන්න හැටි වෙන්නුව,,මමත් ඉක්මනට මේව කරගන්නෙ කොහොමද?
    බදිනකොට බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරවගන්නෙ පිරිමියෙක්/ගෑනියෙක්/පොxxxක් ලව්වද?
    වෙඩින් එක ගන්නෙ සිරසෙ/දෙරනෙ/හිරු එකේ පෙන්නන විදිහටද ???
    හනිමූන් අල්බම් එක කරවන්නෙ කාට කියලද?

    අහවල් ටීවි එකේ සෙක්සි විදිහට අදින කන බොන කොල්ලො එක්ක වයිල්ඩ් වෙන කෙල්ලො ටීවි එකේ පෙන්න්නව,,මමත් ඒවට සෙට් වෙලා මූන ටීවි එකේ දාගන්නෙ කවදද?

    සිංහල කොල්ලන්නට තියෙන්නෙත් ඔයවගේම ප්‍රශ්නමයි...

    කොහොමද ෆ්‍රී ඇන්ටෙක් සෙට් කරගන්නෙ?
    කොහොමද රූම් යන්න ස්පා යන්න සල්ලි හොයන්නෙ?
    කොහොමද වීක් එන්ඩ් ෆන් පාටි,බීච් පාටි යන්නෙ?
    කොහොමද එෆ් බී එකෙ ඉන්න කෙල්ල සෙට් කරගන්නෙ?
    කොහොමද ෆෑන් පේජ් එකේ ඉන්න මොඩෙල් ව හයර් කරගන්න සල්ලි හොයාගන්නෙ?
    සල්ලි හොයාගත්තක් ඒ මොඩෙල්/ටෙලි නිලියගෙ පිම්ප් ඩීලර් කන්ටැන්ට් කරගෙන්නෙ කොහොමද?
    කොහොමද අර ටීවි එකේ ඩාන්ස් කරන කෙල්ලව කන්ටැක්ට් කරන්නෙ?
    කොහොද අර ටෙලි එකේ ඉන්න නිලිය එක්ක සිංගප්පූරු ටුවර් යන්න සල්ලි හොයන්නෙ?

    සිංහල ඇන්ටිලට තියෙන ප්‍රශ්න

    හපො අද සප්නට මොනා වේද?
    සප්න අද නායිද?
    ජෝදා අදවත් ජලාල් එක්ක සෙක්ස් කරන්න ඕකේ එක දේද?
    මම අහවල් එකාට දීලහරි මගේ දුව රියලිටි ස්ටාර් කරන්නෙ කොහොමද??
    අල්ලපු ගෙදර එකිට් හොර මිනිහෙක් ඉන්නව මමත් හොද හොර මිනිහෙක් හොයා ගන්නෙ කොහොමද
    ටීවි එකේ කාන්තා පෝග්‍රම් එකේ කිව්ව අනියම් සැමියෙක් ඉන්නවනම් ඒ කාන්තාව ආකර්ශනීය කෙනෙක් වෙන්න ඕනෙ කියල මමත් අද හෙටම ටීවි එකේ කිව්ව වගේ අනියම් සැමියෙක් හොයාගෙන ප්‍රෞඩ කාන්තාවක් වෙන්නෙ කොහොමද?
    අර රේඩියෝ එකෙ ඩොක්ටර් කිව්ව වගේ යෝනි මාර්ගයෙ ලිහිල් ගතිය නැතිකරගෙන ටයීට් කරගන්න කීයක් විතර යනවද?

    සිංහල අන්කල්ලට තියෙන ප්‍රශ්න

    කොයි බස් එකේ අද පියයුරු එලියට දාපු ගෑනු ඉදීද?
    පාරෙ හෙලුවෙන් යන කෙල්ලො බලන්න ජනේලෙ අයිනෙ සීට් එකක් අල්ල ගන්නෙ කොහොමද?
    ටීවි එකේ ඩාන්සින් ස්ටාර් එකේ අදවත් අඩුවෙන් ඇදල කෙල්ලො නටවයි ද?
    සිරස කුමරි එකේ කෙල්ලො බාගෙට ඇන්දල පෙන්නන එක අදවත් දායිද?
    ගෙදර හොරෙන් ගනිකාවක් එක්ක යන්නෙ කොහොමද?
    ගෙදරට හොරෙන් ස්පා යන්නෙ පුලුවන් වේද ඉරිදට?

    -පුවත්පත් ඇසුරෙන්-
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලංකාවෙ සිරස වගේ නාලිකා දේශපාලනේ විතරක් නෙවේ අනාගත පරපුරත් අවජාතක කරල තියෙන්නෙ,,ඉතින් රටක් ජාතියක් ගැන කතා කරන්න එකෙක් නෑ දැන් ඔක්කෝටම මේනියාවල්,,,සිංහල කෙල්ලො කොල්ලො නන්නත්තාර උනාම කව්ද මේව ඉදිරියට ගෙනියන්නෙ

    දෙමල මනුස්සයට දෙමල ජාතිය
    මුස්ලිම් මනුස්සයට ඒ ජාතිය ගැන කැක්කුමක් තිබ්බට අපේ එවුන්ට තියෙන්නෙ විලිසන්ගෙ නැතිව දගලන කුලප්පුව විතරයි
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    :rofl: