තේවරප්පෙරුම අත්අඩංගුවට
පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20දා) පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දැනුම් දුන්නේය.