තේ අක්කර කාලක මිල

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මොරවක පැත්තෙ තේ අක්කර කාලක් තියෙනව තැනින් තැන කුරුදුත් තියෙනවා. කදු මුදුනක තියෙන්නෙ. මීටර් 500 ක් 600 ක් නගින්න ඕන කන්ද උඩට. main road එකක ඉදලා යනවා නම් කිලෝමීටරයක් වගේ ඇතුලට යන්න ඕන.තේ දැම්මෙ අවුරුදු 15 කට කලින්.පස්සෙ සැරින් සැරේ අලුත් පැලත් දැම්මා. විදුලිය වතුර එහෙම නෑ. මේ ඉඩම් කෑල්ල සාමාන්‍යෙන් කීයකට වගේ දීගන්න පුලුවන් වෙයි ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    Dan moda sinhalu hamathenama villa kiya kiya atawanawa ,ehema ekek hoyaganin laksa hathalihakata balapan..

    Jivithe suddek ekka kathakaralawath nethi eun tamai owa atawanna dagalanne kohehari ratakata gihin kiyakhari hoyagena
     
    • Like
    Reactions: wissnshaftler

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Naya yanawada Kanda?
    එහෙම සීන් එකක් නෑ.මේක විකුනන්න බැලුවෙ වවපු නැති ඉඩම් කෑල්ලක් ගන්න ඕන නිසා ගෙයක් හදන්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    මොරවක පැත්තෙ තේ අක්කර කාලක් තියෙනව තැනින් තැන කුරුදුත් තියෙනවා. කදු මුදුනක තියෙන්නෙ. මීටර් 500 ක් 600 ක් නගින්න ඕන කන්ද උඩට. main road එකක ඉදලා යනවා නම් කිලෝමීටරයක් වගේ ඇතුලට යන්න ඕන.තේ දැම්මෙ අවුරුදු 15 කට කලින්.පස්සෙ සැරින් සැරේ අලුත් පැලත් දැම්මා. විදුලිය වතුර එහෙම නෑ. මේ ඉඩම් කෑල්ල සාමාන්‍යෙන් කීයකට වගේ දීගන්න පුලුවන් වෙයි ද?
    Main road ඉදන් 1km යනකොට වතුර / විදුලිය නැද්ද බන් ?? වටපිටාව ලස්සන ද ?? ඔය පැත්තේ මැණික් තියනවනේ බන්. පතලක් හාරපන්කෝ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙම සීන් එකක් නෑ.මේක විකුනන්න බැලුවෙ වවපු නැති ඉඩම් කෑල්ලක් ගන්න ඕන නිසා ගෙයක් හදන්න
    Akkara kalak kiyanne perches 40ne, podi wadiyi. Adu gane electricity wath nathnam price eka sahenna aduweyi. Thawa idamak ganna puluwanda kiyanna eka sakayi.

    Main road ඉදන් 1km යනකොට වතුර / විදුලිය නැද්ද බන් ?? වටපිටාව ලස්සන ද ?? ඔය පැත්තේ මැණික් තියනවනේ බන්. පතලක් හාරපන්කෝ.
    Kaduwala pathal haranawada
    ------ Post added on Aug 31, 2024 at 8:52 PM
     
    • Sad
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Main road ඉදන් 1km යනකොට වතුර / විදුලිය නැද්ද බන් ?? වටපිටාව ලස්සන ද ?? ඔය පැත්තේ මැණික් තියනවනේ බන්. පතලක් හාරපන්කෝ.
    පිස්සුද මනුස්සයෝ. මෙහෙ මොන පතල් ද මහ කන්දක් උඩ:lol: මේන් රෝඩ් එකක් කිව්වෙ ගම් වලට බස් යන පාරක්.ඒක මහ ලොකු පාරක් නෙමෙයි. ලයිට් තියෙනවා කන්ද පහලට. කන්ද උඩ තනිකර තේ කුරුදු.එක ගෙයක් වත් නෑ. යන්න ඕන අඩිපාරක. ඉතින් කරන්ට් එක ලොකු උවමනාවක් නෑ ඉඩම තියෙන තැනට
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අක්කරේම යන්නේ ලක්ෂ දෙකට වගේ
    හීනෙන්ද සහෝ? මොරවක දෙණියාය කියන්නේ තේ ඉඩම් ගිනි ගණන්. කොවිඩ් වලට කලින් අක්කරේ ලක්ෂ 8ක් වගේ වුනා, දැන් ඊට ගොඩක් වැඩියි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    gammiris dapan
    උ අහන්නේ වගා කරන්නේ මොනවද කියල නෙමෙයි. විකිණුම් මිල බන් ... :lol:
    පිස්සුද මනුස්සයෝ. මෙහෙ මොන පතල් ද මහ කන්දක් උඩ:lol: මේන් රෝඩ් එකක් කිව්වෙ ගම් වලට බස් යන පාරක්.ඒක මහ ලොකු පාරක් නෙමෙයි. ලයිට් තියෙනවා කන්ද පහලට. කන්ද උඩ තනිකර තේ කුරුදු.එක ගෙයක් වත් නෑ. යන්න ඕන අඩිපාරක. ඉතින් කරන්ට් එක ලොකු උවමනාවක් නෑ ඉඩම තියෙන තැනට
    :shocked::shocked: