තේ එකත් ඉවරයි.. :(

tempcust

Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    සිරාවටම අපෙත් තේ වත්තක් තියෙනවා .වෙනදා දෙසැම්බර් කියන්නේ දළු කඩල ඉවරයක් නැති මාසයක් ..දැන් මේ මාසෙටම දළු කැඩුවේ එක පාරයි දළු නැ ..පොහොර නැ දාන්න ..අනේ මන්දා හැමෝටම මෙහෙම තමයි මුන් නම් රට කැවා ..
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වෙන රස්සාවල් හොයාගන්නෙත් කොහොමද ? බන් ඔය ගම් වල
    වෙන රස්සාවල් කරන අයට නම් අවුලක් නෑ.ඒත් වයස 40 පැනපු අයට වෙන ජොබ් හොයාගන්න එක අමාරු වැඩක්..තේ ව්‍යාපාරයම ගොඩදාගන්න ඕන. එහෙම වුනොත් රටත් ගොඩ දාගන්න පුලුවන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අක්කර 6 බන්
    හොඳටම පාඩුයි දැන්
    Rs 88 දෙන්නේ
    කඩන්න 1kg 35 + පොහොර + සුද්ද කරන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ගුපියන්ගෙ මළ ඇඩියා තෙර්ඩ්,අනේ මෙහෙමත් කාලකන්නි හැත්තක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    මම හිතන්නේ නෑ මුන්ට ගෑස් මිල ඩබල් කරලා පෙට්‍රල් මිල ට්‍රිබල් කලත් පාඩමක් ඉගෙනගනී කියල.
    ඩබල් කරත් රුපියල් නේ අවුල ඩොලර්. එන අවුරුද්දේ උබල ඔය ශපාන් එකේ ඉන්න ඒවා නෑ අන්‍ත දූගී වෙලා ෆක් අප් මුඩ් එකේ ඉන්න වෙන්නේ . ජනවාරි 8 අන්තිම ලෝන් එක ගෙවන්න වෙනවා ඊට පස්සේ ඩොලර් නෑ .
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඩබල් කරත් රුපියල් නේ අවුල ඩොලර්. එන අවුරුද්දේ උබල ඔය ශපාන් එකේ ඉන්න ඒවා නෑ අන්‍ත දූගී වෙලා ෆක් අප් මුඩ් එකේ ඉන්න වෙන්නේ . ජනවාරි 8 අන්තිම ලෝන් එක ගෙවන්න වෙනවා ඊට පස්සේ ඩොලර් නෑ .
    හිඟමනේ ගියා නේද තම්බි වන්දනාවේ