තේ කඩේ පොපිට්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    1694287138828.jpeg
    114297--01--1624340560.jpeg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මං දන්න තේ කඩයක් තියෙනවා tamil

    දෙහි පෙත්තයි ඉගුරු මිංචි කොළ දාලා තේක දෙන්නේ
    උණු වතුර එකක් දෙන්නේ කොත්තමල්ලි දාලා
    තේක 40 ම තමා 🫡 රත්තරන් මිනිස්සු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    ඔහොමම ලාභ බලන්න බෑ බන් කඩේ රෙන්ට් එක, ලයිට් බිල්, සේවකයන්ගෙ පඩි, ටැක්ස් ඇතුලු තව දෙනෝදාහක් දේවල් තියෙනව.

    ප්ලේන් ටී එක වෙනුවට රු.5000 ලාජ් පීසා එකක වියදම එහෙම පොඩ්ඩක් හදල බලපන්කො. ඇඬෙනව.
    ------ Post added on Sep 10, 2023 at 5:31 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    තේ කඩේ පොපිට් ගන්න හැටි

    Plain tea ekak 40 I
    Plain tea in a disposable cup - 50 , cup price 5rs

    Tea bag 100nos , 530rs
    Whole sale , 350 wage

    sugar consumption per average tea - 8g - 2.50rs
    +
    hot water

    appata h#k#@& popit 😁

    Mehe plain tea akak 50i
     
    • Wow
    Reactions: elakiriaddict

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ඔහොමම ලාභ බලන්න බෑ බන් කඩේ රෙන්ට් එක, ලයිට් බිල්, සේවකයන්ගෙ පඩි, ටැක්ස් ඇතුලු තව දෙනෝදාහක් දේවල් තියෙනව.

    ප්ලේන් ටී එක වෙනුවට රු.5000 ලාජ් පීසා එකක වියදම එහෙම පොඩ්ඩක් හදල බලපන්කො. ඇඬෙනව.
    ------ Post added on Sep 10, 2023 at 5:31 AM
    Cr pothak Aran wadi weyan, food costing ugannanna 😁
     
    • Haha
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    තේකක ලාභය රුපියල් 30යි. දවසට තේ 1000ක් ගහන්න පුළුවන් වුණොත් 30000යි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    බිස්නස් එකක් නම් කරන්න එපා පුතේ.. ඔය එක කොස්ට් ජාතියක් විතරයි..

    තව කොස්ට් ජාති ගොඩක් තියනව.

    ඒවට වියදම් වෙන්නෙ ත් අර තේ එකෙන් එන පොපිට් එකෙන් ම තමයි

    තේකක ලාභය රුපියල් 30යි. දවසට තේ 1000ක් ගහන්න පුළුවන් වුණොත් 30000යි.
    ඕසි ගිහින් ලස්ස දාය හොයද්දි අපි තේ ගහල ලස්ස නමයක් හොයනව යකු කියයි
    ------ Post added on Sep 10, 2023 at 8:27 PM

    මං දන්න තේ කඩයක් තියෙනවා tamil

    දෙහි පෙත්තයි ඉගුරු මිංචි කොළ දාලා තේක දෙන්නේ
    උණු වතුර එකක් දෙන්නේ කොත්තමල්ලි දාලා
    තේක 40 ම තමා 🫡 රත්තරන් මිනිස්සු

    තේ එක බොන්නම එන මිනිස්සු ඉන්නව නේද? ඒ තේ එකෙන් ලාභ අවම කරන් මිනිස්සු ගෙන්නගන්න කරන ට්‍රික් එකක්.

    ඕක බොන ගමන් දුමක් දාන්න එන සෙට් එක?

    ඒ එක්කම උදේට කන්න එන අය

    ඔහොම ඔහොම කීයක් නම් කරන්න පුලුවන් ද මිනිස්සු එනව නම්
    ------ Post added on Sep 10, 2023 at 8:31 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    තේ එක බොන්නම එන මිනිස්සු ඉන්නව නේද? ඒ තේ එකෙන් ලාභ අවම කරන් මිනිස්සු ගෙන්නගන්න කරන ට්‍රික් එකක්.

    ඕක බොන ගමන් දුමක් දාන්න එන සෙට් එක?

    ඒ එක්කම උදේට කන්න එන අය

    ඔහොම ඔහොම කීයක් නම් කරන්න පුලුවන් ද මිනිස්සු එනව නම්
    ------ Post added on Sep 10, 2023 at 8:31 PM
    උණුවෙන් තේ බිව්වොත් සැර ජාතියක් කනවමයි. රෝල්ස් මාළුපාන්,පැටිස් වගේ ෂෝට් ඊට්ස් එහෙමත් විකුණන්න පුළුවන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මං දන්න තේ කඩයක් තියෙනවා tamil

    දෙහි පෙත්තයි ඉගුරු මිංචි කොළ දාලා තේක දෙන්නේ
    උණු වතුර එකක් දෙන්නේ කොත්තමල්ලි දාලා
    තේක 40 ම තමා 🫡 රත්තරන් මිනිස්සු
    hatton wala sathiyak wtara nawathila iddi ohoma thama tea eke dunne, patta rahai mn michi tikak aragenath awa, eth e raha enne na 😐
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,954
    13,869
    113
    126
    Hogwarts
    මං දන්න තේ කඩයක් තියෙනවා tamil

    දෙහි පෙත්තයි ඉගුරු මිංචි කොළ දාලා තේක දෙන්නේ
    උණු වතුර එකක් දෙන්නේ කොත්තමල්ලි දාලා
    තේක 40 ම තමා 🫡 රත්තරන් මිනිස්සු
    Tea eka bonna , owa mokatada bn

    hatton wala sathiyak wtara nawathila iddi ohoma thama tea eke dunne, patta rahai mn michi tikak aragenath awa, eth e raha enne na 😐
    Tea boddi minchi , dehi danne khmda bn
    Ahuwet adai
    ------ Post added on Sep 10, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    hatton wala sathiyak wtara nawathila iddi ohoma thama tea eke dunne, patta rahai mn michi tikak aragenath awa, eth e raha enne na 😐

    ඔය හරියේ තණකොළ හැදෙනවා වගේ මිනචි හැදෙනවා..

    ඒ හරියේ තමා ඔය කඩේ තියෙන්නේ
    නුවරඑලිය පාරේ
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Tea eka bonna , owa mokatada bn

    Tea boddi minchi , dehi danne khmda bn
    Ahuwet adai
    ------ Post added on Sep 10, 2023 at 9:25 PM
    Dehi nan mn gedara iddith danawa, nikan abarala bindu 4k wtr dapan, minchit itin dalla wage tyna eka danne, nikan koleth danawa
    ඔය හරියේ තණකොළ හැදෙනවා වගේ මිනචි හැදෙනවා..

    ඒ හරියේ තමා ඔය කඩේ තියෙන්නේ
    නුවරඑලිය පාරේ
    bopaththalawe bn mn hitiye