තේ පැල ගන්න තැනක් දන්නවද?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ගාල්ල පැත්තේත් වැවෙනවානේ, ඒ වගේ දේශගුණයක් මෙහෙත් තියෙන්නේ.

    ලස්සනට වගේ ගස් දෙක තුනක් වත්තේ හිටව ගන්න ආසයි. දළු බිස්නස් කරන්න නෙමේ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,929
    113
    ගාල්ල පැත්තේත් වැවෙනවානේ, ඒ වගේ දේශගුණයක් මෙහෙත් තියෙන්නේ.

    ලස්සනට වගේ ගස් දෙක තුනක් වත්තේ හිටව ගන්න ආසයි. දළු බිස්නස් කරන්න නෙමේ
    Gedara home made tea hadan bipan ada kale tea jarawa chemical , mata පුළුවන් nam seed tikak diyan umbata hambunot , green tea unath han bonna පුළුවන්

    කොහෙද උඹ, අර FB එකේ තියෙන්නෙ බන්
    Seed nadda gedara
    ------ Post added on Oct 15, 2024 at 10:05 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    තේ පැළ ආවට ගියාටගන්න එපා මචන්. වර්ගේ අනුව තමයි මිල තීරණය වෙන්නෙ. දළුවලට හොද මිලක් දෙන හොද වර්ගයක පැළ ගනින්.