තේ පැල තවාන්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    මේකෙ තේ පැල තවාන් කරන අය ඉන්නවද මචන්..ගෙදර නිකන් ඉන්න එකේ පටන් ගන්න බැලුවෙ..කරන අය ඉන්නවා නම් අත්දැකීම් එහෙම පොඩ්ඩක් බෙදා ගමුද... ලාභ,පාඩු කොහොමද.. මූලික වියදම..පොඩියට මුලින් පටන්ගෙන කරගෙන යන්නෙ කොහොමද වගේ දේවල්... :)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුඩා තේවතු ස‘වර්ධන අධිකාරියේ නිළධාරියෙක් ඉන්නවා වසමකට එකා ගානේ...... පොරගෙන් උපදෙස් ගන්න පුලුවන්.....