තේ බොන්නේ පුරුද්දට ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    තේ බොන්නේ පුරුද්දට
    නැතුවත් බැහැ බැහැ වගේ

    plain tea එක ගමුකො


    බිව්වම ලොකු effect එකක් එනවද ඔයාලට?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    Man nan sathiyata eka parai bonne.but sugar 7 spoons wage danawa
    7 spoon ? මල් ද ඇට ද ඊට කලින් පාවිචිය.....

    Ow ehenan sathiyata ekaparak witharakma bona eka hodai, :ROFLMAO:
    එහෙම එකක් නෑ. එක පාර ඉන්ටේක් එක තමා හොද නැත්තේ...