තේ බොන අය එන්න

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තනියම ඉද්දිනම් dilmah lemon tea, ගෙදර ආවමනම් මොන මගුල හරි තියෙන එකක් බොනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    lipton ලා ඕ ජි , danuth tea ekak bona gaman


    lemon flavor eka ne danne ? nathuwa real lemon extract danne na ne ?
    තනියම ඉද්දිනම් dilmah lemon tea, ගෙදර ආවමනම් මොන මගුල හරි තියෙන එකක් බොනවා.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    lipton ලා ඕ ජි , danuth tea ekak bona gaman


    lemon flavor eka ne danne ? nathuwa real lemon extract danne na ne ?
    මම දන්නේ නෑ මචන්, taste එකේනම් ලොකු වෙනසක් නෑ. Aroma එකනම් එනවා.
     
    • Like
    Reactions: saja

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තේ බොන එක නතර කරා අවුරුදු පහක් වගේ ඉදන්.ඉදල හිටල අඩු සීනි කෝපි එකක් බොනව ඒකත් රෑට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    තේ කොළ ගෙදරදීම හදන ක්‍රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?
    තේ දලු කඩලා පවනේ වේල ගන්නවා පැය 12ක් විතර.හොදට මැලවුනාට පස්සේ දලු ටික කොටන්න ඕනි.අපි නන් මුලින් එක පාරක් වංගෙඩියේ කොටනවා.ඊට පස්සේ බ්ලෙන්ඩර් එකේ කොටන්නේ...කොටපු දලු ආයෙත් පවනේ වේලෙන්න තියනවා එතකොට කහට හැදිලා දුබුරු පාට වෙන්න ගන්නවා.පැය 24ක් වේලේන්න තියලා අරන් ලිපේ තාච්චියක් තියලා ඒකට දාලා රත් කරලා ගන්නවා.(කබලේ බදිනවා)..ඊට පස්සේ බොන්න පුලුවන්..ඔච්චර තමයි...කබලේ බැද්දට පස්සෙත් තෙතමනය තියනවා නන් ආයේත් වේල්ලන්න නැත්තන් ගබඩා කරලා තියෙනකොට පුස් හැදෙන්න පුලුවන්