අද දවසම මහපාරෙ

AnuradhaRa

Well-known member
  • ඔහෙට වහිනවද බන්? නංගි එනකොට පිළියන්දල ඉඳලා තකහනියක් මීගමුවට බයික් එකේ එනවද? 🤷🏻‍♂️
    ඔව්
    කිව්වට අහන්නෙ නැ, බස් එකේ එන්න කිව්වට
    බයික් එකේමයි එන්නෙ යන්නෙ

    පැය දෙකෙන් යනව එයා 😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
    මේ සේරම අනිත් අය වෙනුවෙන්.
    me serama elakiri ya wenuwen kiyapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,532
    35,387
    113
    දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
    මේ සේරම අනිත් අය වෙනුවෙන්.
    මොනවැයි පුංචි මහත්තයා තේ බොන ගමන් කන්නේ?
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පාරේ මොනවද කාලේ? නංගිත් අනිත් කෙල්ලො වගේ කකුලෙන් ද බ්‍රේක් ගහන්නේ?
    එයාට පුලුවන් හොදට බයික් පදින්න
    කොල්ල වගේ තමා