තනියම ඉද්දිනම් dilmah lemon tea, ගෙදර ආවමනම් මොන මගුල හරි තියෙන එකක් බොනවා.
මම දන්නේ නෑ මචන්, taste එකේනම් ලොකු වෙනසක් නෑ. Aroma එකනම් එනවා.lipton ලා ඕ ජි , danuth tea ekak bona gaman
lemon flavor eka ne danne ? nathuwa real lemon extract danne na ne ?
තේ දලු කඩලා පවනේ වේල ගන්නවා පැය 12ක් විතර.හොදට මැලවුනාට පස්සේ දලු ටික කොටන්න ඕනි.අපි නන් මුලින් එක පාරක් වංගෙඩියේ කොටනවා.ඊට පස්සේ බ්ලෙන්ඩර් එකේ කොටන්නේ...කොටපු දලු ආයෙත් පවනේ වේලෙන්න තියනවා එතකොට කහට හැදිලා දුබුරු පාට වෙන්න ගන්නවා.පැය 24ක් වේලේන්න තියලා අරන් ලිපේ තාච්චියක් තියලා ඒකට දාලා රත් කරලා ගන්නවා.(කබලේ බදිනවා)..ඊට පස්සේ බොන්න පුලුවන්..ඔච්චර තමයි...කබලේ බැද්දට පස්සෙත් තෙතමනය තියනවා නන් ආයේත් වේල්ලන්න නැත්තන් ගබඩා කරලා තියෙනකොට පුස් හැදෙන්න පුලුවන්තේ කොළ ගෙදරදීම හදන ක්රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?
Matath dana ganna oneතේ කොළ ගෙදරදීම හදන ක්රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?
