yako hadda jarawa owa...තේ බොන එක නතර කරා !
දැන් බොන්නේ බෙලි මල් තම්බලා වතුර![]()
yako hadda jarawa owa...
bonna epa ...
balloth ------- karanawa
කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න..