තේ රස අලුත් විදියට ලෝකයට ගෙනයන තරුණියක්.

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    දැන් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කොම ඕක හදන්න පටන්ගනියි හන්දියක් හන්දියක් ගානේ..
    මෙයත් ඉතින් Copy කරපු එකක් තමා.
    ලංකාවේ premium tea වලින් හදනවා කියලා market කලානම් හරි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මෙයත් ඉතින් Copy කරපු එකක් තමා.
    ලංකාවේ premium tea වලින් හදනවා කියලා market කලානම් හරි.
    හැබැයි වෙන උන් වගේ කොපි කිරිල්ලක් නෙවෙයි නේද. ඒ ගැන කැම්පස් එකේ ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ ප්‍රායොගිකව යෙදව්විමක් මේක