තේ වගා කරන කව්ද ඉන්නේ..??

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    තේ වගා කරන කව්ද ඉන්නේ..??

    මචන්ලා.. මං හිතන් ඉන්නේ තේ වගා කරන්න කියලා.... අක්කරයක් විතර. මට ඒ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද? කොහොමද මෙ වැඩේ පටන් ගන්නේ කියල...... ලොකු උදව්වක්..... :yes::yes:

    Sri_Lanka_Tea_Plan.jpg
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරියටම දන්නෙ නැහැ මචං. ලංගම තියෙන කෘෂිකර්ම හා ගොවිජන සේවා මධ්‍යස්තානයකට ගියා නම් විස්තර දැනගන්න පුළුවන් වෙයි
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    issellama kuda the wathu eke register wenna ita passe idama sudda karala galwati dala Gothamala wawanna one
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    issellama kuda the wathu eke register wenna ita passe idama sudda karala galwati dala Gothamala wawanna one


    macho uba the wawanawada..?? mata tawa wistara kiyapanko... mata land akkarayak tiyanawa :yes::yes:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    i have one of my friend who plants tea and do his studying .if u really want PM me i `ll send his no:. he is form mathugama
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    issara welaama kaanu daala maana wawapan. eeta passe ithuru tika kiyannam. hebeyi eeta kalin kuda tee wathu san. adhikariyata palayan(tea small holdings authority) hema step ekakadima aadhaara lebenawa.
    koheda idama thiyenne?

    kandy wala machan.... thanx details walata...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරියටම දන්නෙ නැහැ මචං. ලංගම තියෙන කෘෂිකර්ම හා ගොවිජන සේවා මධ්‍යස්තානයකට ගියා නම් විස්තර දැනගන්න පුළුවන් වෙයි
    මේක තමයි හොදම ක්‍රමය.......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hariyatama danne nah ban. eith pol walata ehema sapekshawa sahenna labai kiyala t idamak ganna hoyapu ekek kivva.