කසළ තේ ලෙස නිවැරදි විය යුතුයතේ මිල අඩු වෙයි නේද

මොකක්ද මැසිමෙන් දලු කඩන කතාවරෙද්ද තමා එන්න එන්නම තේ බාල වෙනවා
තේ කඩන්න මිනිස්සු නෑ
පොහොර නෑ පලදාව අඩුයි
දැන් මැෂින් වලින් කපනකොට මෝරපු කොලත් එක්ක කඩනවා
අනික රබර් වලින් තමා තේ හදලා ගන්නකොට රහ එන්නෙ
දැන් ඩීසල් electric උදුන් තියෙන්නෙ
අර රහ ගන්න බෑ
එක්කො වතු වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගේන්නම වෙනවා
බලපන්කො.
මොකක්ද මැසිමෙන් දලු කඩන කතාව
තේ වලට කෙළවෙන වැඩක් වෙනවා කියල නම් දැක්ක. import තේ වලට ලංකාවේ තේ mix කරන්න දෙන කතාවක්.
තේ වලට කෙළවෙන වැඩක් වෙනවා කියල නම් දැක්ක. import තේ වලට ලංකාවේ තේ mix කරන්න දෙන කතාවක්.