මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බුකියෙ උන් ඔක්කොම වටවල තේ වර්ජනය කරන පෝස්ට් දානවා..
    කුමක්ද අර්බුධය?
    වටවල තේ බිව්වම මල් පොන්නයෝ වෙනවලු. ඒ නිසා සින්හලුන්ට වටවල තේ බොන්න එපා කියලා කියන්නේ :dull::baffled:.

    👇වටවල තේ බිව්ව එකෙක් 👇😹😹😹😹😹😹

    iraj-mathinta.gif