මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ගන්නේ නෑ කිව්වට රුපියල් 10-15 ක් අඩු කරපු ගමන් තොපිම තමයි ආයේ ගිහින් ගන්නේ .අරන් මේකේ රචනා ලියල දායි බඩු හොදයි කියල
     
    Sen-lu

    Well-known member
  • කොල්ලෙක් ගැනු ඇදුමක් ඇදන් නටන ඇඩ් එක දැකලා, සියුමැලි පොන්නයෝ බය වෙලා
    සියුමැලිත් නෑ ඉතින් ඔය වගේ තමා මුට්ටිය දාල බලන්නෙ. දැන්ම ෆයර් වෙන එක හොඳයි.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,792
    26,101
    113
    559489539-789745860513524-4566598053125016167-n.jpg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔය ඇඩ් එක හදල තියෙන්නේ වාලම්පුරි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ලක්මාල් ධර්මරත්න නේද?

    අපේ එකාලා උඩ තියං හිටියට මරු ඩයල් එකක්නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,837
    16,769
    113
    මට නම් හිතෙන්නේ ඊලග ආණ්ඩු පෙරලිය එන්නේ කොටි නැගිටිනවා කියලා නෙමෙයි

    Gay ්උන් නැගිටිනවා කියලා

    සිරාවටම
    මෙච්චර කාලයක් ආණ්ඩු ගියේ එක්කෝ අහේනිය, නැත්නම් ආරක්ෂාව
    පලවෙනි වතාවට sex නිසා කෙලවගන්න ආණ්ඩුවක් තියනවා 😄
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,709
    4,597
    113
    සිරාවටම
    මෙච්චර කාලයක් ආණ්ඩු ගියේ එක්කෝ අහේනිය, නැත්නම් ආරක්ෂාව
    පලවෙනි වතාවට sex නිසා කෙලවගන්න ආණ්ඩුවක් තියනවා 😄
    G.G. kiyala kiyanneth oka nisa wennathi mama hitanne. Aparade ehema ahaganneka. government of gayz da mokakdha
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,099
    113
    Competitors ලත් මේවට අත පය දිගෑරලා වියදම් කරනවා ඇති හැබැයි 😄
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,837
    16,769
    113
    G.G. kiyala kiyanneth oka nisa wennathi mama hitanne. Aparade ehema ahaganneka. government of gayz da mokakdha

    රට හැබැයි පට්ට දියුණුයි කියලා උබට තේරෙනව ද?
    රටේ දැන් තියන දරුණුම ප්‍රශ්නය LGBTQ
    අපි ඇමරිකන් ලෙවෙල් එකටම ගිහින් 😄
     
    • Haha
    Reactions: dayt0na

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    yako ara korean motivational ads yanne..anthimata kohewath nathi insurance ekak eke promote karanne..munuth e concept ekata motivational ad ekak gahala anthimata tea eka obbavala thiyenne.. ape goiyo tika eekata form wela... mokada watawala kiyanne success brand ekakne....

    success wenawa nam eeka wenna denna ba..ahe katu aninava wage :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,944
    28,864
    113
    yako ara korean motivational ads yanne..anthimata kohewath nathi insurance ekak eke promote karanne..munuth e concept ekata motivational ad ekak gahala anthimata tea eka obbavala thiyenne.. ape goiyo tika eekata form wela... mokada watawala kiyanne success brand ekakne....

    success wenawa nam eeka wenna denna ba..ahe katu aninava wage :D
    Korean or Thai?

    Original FB post eka nadde?
    ------ Post added on Oct 15, 2025 at 1:51 PM