තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය &#

Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය &#

තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නැවතීමෙන් එමගින් නිපදවන තයිරොක්සීන් හෝමනය නිපදවීම නවති. මේ නිසා ඉංග්‍රිසි බෙහෙත් වලට අනුව තයිරොක්සීන් හෝමොනය පෙත්තක් වශයෙන් ඉතිරි ජීවිත කාලය පුරා ශරීරයට ලබා දිය යුතුය. තයිරොක්සින් ‍හෝමොනය නිසි ප්‍රමාණයට ඇත්ද නැත්ද කියා නැවත නැවත රුධිර පරික්ෂාවන් කිරීමට සිදුවන අතර එක් වරකට රුපියල් දහසකට අධික මුදලක් මේ එක් වරක් සදහා වැයවේ. මට දැනගන්න ඕ‍නේ මේ තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්ව නතර වීම සිංහල ආයුර්වේද ක්‍රමයට නැවත යථා තත්වයට පත්කරන්න පුළුවන්ද කියලා... දන්න අය උදව් කරන්න... නොදන්න අය බම්ප් එකක්වත් දමා යන්න...
 
  • Like
Reactions: djjaya

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අපෙ අම්මත් හැමදාම පෙත්තක් බොනව. ඔය ලෙඩේ ඇවිල්ල දැනට අවුරුදු 8 10 කට උඩදි operation එකක් කලා
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    තෛරෝඉඩ් ග්‍රන්තියේ ඇතිවන මෙම තත්වය Hypothyroidism ලෙස හදුන්වයි.මේ සඳහා දිනපතා තෛරෝඉඩ් පෙති(25/50/75mg) දීර්ග කාලය ලබා දිය යුතයි.මසකට වරක් රුදිර පරීෂාවක් කර ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වය සහ හෝර්මෝන වල සාන්ද්‍රණය දැනගත යුතය.

    සිංහල වෙදකම ගැන නොදනිමි!
    බුම්ප්
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නැවතීමෙන් එමගින් නිපදවන තයිරොක්සීන් හෝමනය නිපදවීම නවති. මේ නිසා ඉංග්‍රිසි බෙහෙත් වලට අනුව තයිරොක්සීන් හෝමොනය පෙත්තක් වශයෙන් ඉතිරි ජීවිත කාලය පුරා ශරීරයට ලබා දිය යුතුය. තයිරොක්සින් ‍හෝමොනය නිසි ප්‍රමාණයට ඇත්ද නැත්ද කියා නැවත නැවත රුධිර පරික්ෂාවන් කිරීමට සිදුවන අතර එක් වරකට රුපියල් දහසකට අධික මුදලක් මේ එක් වරක් සදහා වැයවේ. මට දැනගන්න ඕ‍නේ මේ තෛයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්ව නතර වීම සිංහල ආයුර්වේද ක්‍රමයට නැවත යථා තත්වයට පත්කරන්න පුළුවන්ද කියලා... දන්න අය උදව් කරන්න... නොදන්න අය බම්ප් එකක්වත් දමා යන්න...

    sihala beheth gana nam danne na. ubata mokakada hariyatama danaganna oan?
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Sinhala behetha walin meka hoda karanna puluwanda ? Barida ?
    Engirisi krameta mekata beheth bonna one jivitha kaletama...

    yap bro! western medicine walata anuwa nam jitha kalema thyroxin ganna ona. sihala wedakama gena nam mama danne na. uba government aurvedic hospital ekakata gihin aurvedic doctor kenekgen ahala balapan.