තෛයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරිත්වය &#
තෛයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරිත්වය නැවතීමෙන් එමගින් නිපදවන තයිරොක්සීන් හෝමනය නිපදවීම නවති. මේ නිසා ඉංග්රිසි බෙහෙත් වලට අනුව තයිරොක්සීන් හෝමොනය පෙත්තක් වශයෙන් ඉතිරි ජීවිත කාලය පුරා ශරීරයට ලබා දිය යුතුය. තයිරොක්සින් හෝමොනය නිසි ප්රමාණයට ඇත්ද නැත්ද කියා නැවත නැවත රුධිර පරික්ෂාවන් කිරීමට සිදුවන අතර එක් වරකට රුපියල් දහසකට අධික මුදලක් මේ එක් වරක් සදහා වැයවේ. මට දැනගන්න ඕනේ මේ තෛයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරිත්ව නතර වීම සිංහල ආයුර්වේද ක්රමයට නැවත යථා තත්වයට පත්කරන්න පුළුවන්ද කියලා... දන්න අය උදව් කරන්න... නොදන්න අය බම්ප් එකක්වත් දමා යන්න...