තොටලග කේස් එක

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන්ලා අර තොටලග ඊයේ තිබ්බ උද්ගොශනය වෙලාවේ එක නවත්වන පොලිසියෙන් අවේ නෑලු, තරුණයන් පිරිසක් ඇවිත් උද්ගොශනය විසුරවා යවුවලු.
    නිවුස් වල තමා කිවුවේ.
    අනේ පවු නේ බන් අපි,
    ඔක මහින්ද කලා නම් මහින්දගෙ පාතල සැට් එක. ඔය සැට් එක රවියගේ කියන්න කට්ටිය බයයි වගෙ
     
    May 30, 2014
    413
    110
    0
    badu muttu eliyata adala dala paw neda bn,eeta kalin inna thanak,wisadumak deela meka kalanam hari.policiya karanne kawru hari kiyapu deyakne.ape ratema duppath minissu.nikamata hithapalla ape kamaren baduth ekka kawru hari parata adala dammoth.

    adu gaane sajith gewal tika hadala iwara wenakan inna thibuna:angry:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    යකෝ ඊයෙ පට්ට traffic එකක් නෙ. පෑය ගානක් පාරෙ. මුන්ට හෙන ගහන්න ඔනේ මිනිස්සු ගෙවල් වල යන වෙලාවට ඔවා පටන් ගන්නවාට. :angry::angry: අද උදෙත් එහම තමයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යකෝ ඊයෙ පට්ට traffic එකක් නෙ. පෑය ගානක් පාරෙ. මුන්ට හෙන ගහන්න ඔනේ මිනිස්සු ගෙවල් වල යන වෙලාවට ඔවා පටන් ගන්නවාට. :angry::angry: අද උදෙත් එහම තමයි

    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල චන්දෙ දුන්න නේද උඩ පැනගෙන ගිහින් ?
    ගෝඨාභය ගෙවල් කැඩුවෙ ඉන්න තැනක් යන්තම් හරි දීල​. ඊයෙ පොනිල කිව්වෙ ඌ කරන ඒවට බාධා කරන්න ආවොත් බලා ගන්නව කියල​. දැන් පාරට බැහැ ල නිදාගනිල්ලා උඹලයෙ යහපලන ආණ්ඩුවනේ. හොඳට සලකයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹල චන්දෙ දුන්න නේද උඩ පැනගෙන ගිහින් ?
    ගෝඨාභය ගෙවල් කැඩුවෙ ඉන්න තැනක් යන්තම් හරි දීල​. ඊයෙ පොනිල කිව්වෙ ඌ කරන ඒවට බාධා කරන්න ආවොත් බලා ගන්නව කියල​. දැන් පාරට බැහැ ල නිදාගනිල්ලා උඹලයෙ යහපලන ආණ්ඩුවනේ. හොඳට සලකයි.

    එරෝසාන් මහතානෙනි..........ගෝඨාභය මහත්තයා ගෙවල් දුන්නා තමයි.... ඒත් උන් යන්න කැමති වුනාද? මතකද ඒ කාලේ මුන් කියපුවා...... අපිට දිලා තියෙන්නේ පොඩ් තට්ටු ගෙවල්, ඒවයෙ ඉඩනෑ....වර්ග අඩි මෙච්චරයි.....අපි හිටියෙ ලොකු ගෙවල්වල (පු*** තමයි ), අපි රස්සාව කරන තැන්වලට හරි දුරයි, මේ ගෙවල් බාලයි...... මතක නැද්ද එරෝසාන්ට ඒ කයිවාරු???

    මුන්ට ඕනෙ මුඩුක්කුවල, හවසට කොක්ක දාලා හොරෙන් ලයිට් අරගෙන, හෝර්න් වතුර අරගෙන, සත පහක් ගෙවන්නේ නැතුව ජාවාරම් කර කර ඉන්න . පිලිවෙලකට ඉන්න දුන්නාම මුන් යන්නේ නෑ......