තොටවත්ත අත්තඩංගුවට ?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක උසාවි ගියාම ගොඩක් දුරට නිදහස් .
    ඒත් බය තමයි වැදගත් ,තව පෙන්න මාතෘකා ඕන රටේ ඇත්තේ ප්‍රශ්න හංගන්න .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    images
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අල බැලුවම පරිප්පු පේන්නේ
    තේරෙන්නෙ නෑ. ?

    මේ පාර තොටවත්ත ගේම ගොඩ දාල දෙයි වගේ. :lol: :lol: :lol: :lol:
    ඌ ජෙප්පෙක්
    අපේ රට කවදාවත් ගොඩ යන් නෑ...
    ඌ හදහන් බලන එක උගේ වැඩක්. එර්ක නිසා ඒකෙන් ඌව මනින්න එපා.

    නමුත් ඌ හොද සංවාදයක් ගෙනියනවා ආගම් ගැන. ඕවා කතා නොකරන එක තමයි රට පස්සට යන්නෙ. අගමික අන්තවාදීන්ට බයවෙලා ආගම් හොදයි හොදයි කිය කිය ඉන්න එක නෙමෙයි . ඒවා ප්‍රශ්න කරන්න ඕනේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තේරෙන්නෙ නෑ. ?

    ඌ ජෙප්පෙක්

    ඌ හදහන් බලන එක උගේ වැඩක්. එර්ක නිසා ඒකෙන් ඌව මනින්න එපා.

    නමුත් ඌ හොද සංවාදයක් ගෙනියනවා ආගම් ගැන. ඕවා කතා නොකරන එක තමයි රට පස්සට යන්නෙ. අගමික අන්තවාදීන්ට බයවෙලා ආගම් හොදයි හොදයි කිය කිය ඉන්න එක නෙමෙයි . ඒවා ප්‍රශ්න කරන්න ඕනේ.
    aniwa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    තේරෙන්නෙ නෑ. ?

    ඌ ජෙප්පෙක්

    ඌ හදහන් බලන එක උගේ වැඩක්. එර්ක නිසා ඒකෙන් ඌව මනින්න එපා.

    නමුත් ඌ හොද සංවාදයක් ගෙනියනවා ආගම් ගැන. ඕවා කතා නොකරන එක තමයි රට පස්සට යන්නෙ. අගමික අන්තවාදීන්ට බයවෙලා ආගම් හොදයි හොදයි කිය කිය ඉන්න එක නෙමෙයි . ඒවා ප්‍රශ්න කරන්න ඕනේ.

    lol.. hambayo pawichchi karara bale gattu ekata.. jeppek pawichchi karala baleta enna barida? balapan media walin ganata news set karana hati ilagata..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    නිරාගමිකයො, ලිබ්බො වගේ සෝෂල් මීඩියා වල අවුට්ස්පෝකන් ක්‍රවුඩ් එකට පේන්න බැරි තොටවත්ත වගේ එකෙක්ව ඇතුලට දාල ආන්ඩුව බලාපොරොත්තු වෙනව ඉස්සරහට එන්න තියෙන බිල් වලට ඒ ක්‍රවුඩ් එක ඩිසෙන්සිටයිස් කරවන්න.

    සේපාල ඇතුලට දැම්ම වෙලේ කිව්ව දේ තමා කියන්නෙ, පුද්ගලයා අදාල නෑ ඔන් ජෙනරල් ප්‍රින්සිපල් මේවට විරුද්ධ වෙන්න ඕනෙ. ලොකුවට ගනන් ගන්න අවශ්‍ය නෑ, ICCPR වලට විරුද්ධ වීමම ඇති.

    (තොටවත්ත ඇතුලට ගියේ ඉස්ලාම් වලට මොනව හරි කියල නිසා කවදාවත් නැතුව සිංබයියොන්ටත් ෆ්‍රී ස්පීච් ගැන කැක්කුමක් ඇති වෙලා ඇති. උන්ව අදාල නෑ මොකෝ උන් ප්‍රතිපත්ති තියෙන උන් නෙමේ නිසා— ආපහු ගෑනියෙක් ස්ටේජ් එකකට නැගල මේන්ස්ට්‍රීම් සංස්කෘතිය විහිලුවට ගත්ත ගමන් ඔය ෆ්‍රී ස්පීච් උන්ට වැඩක් නැති වෙනව. ඒත් අපිට වැදගත්)