තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    අර අසංක කියලා තිබ්බා වගේ රෙද්ද කිවුව ගමන් කපාගෙන මහගෙන ඇඳගන්න අවශ්‍ය නෑ කවුරුත්. හැම බල්ලෙකුටම ඌටම කියලා වෙලාවක් එනවා. අපි බලමු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    තේරුණා වගේ ඉමු. වෙන කරන්න දෙයක් නැහැ :P

    Martin Scorsese Lol GIF
    කුලක දෙක තුනක් තිබ්බ සෙට් වෙන මුල් ටික කියවද්දි ආයේ අගට යනකොට ඒ ටික එකක් උනා