කබාය ගන්න වොට්සන්, ටුවක්කුව කොකටත් ගන්න.
@PHBhagya උයා එපා. ගෙදර ඉදන් තේ හදන්න
මදක් ඉන්න හොල්ම්ස්, මම මෙ පාන් කෑල්ලක් සාක්කුවට දාගන්නන් කන්
මගදි බඩගිනි උනොත්
මදක් ඉවසන්න
නිරීක්ශනය, විශ්ලෙශනය සහ නිගමනය
අපෙ වැඩ වෙන්නෙ එ පිලිවලට
අපි මෙ කේස් එක විසදනව
කබාය ගන්න වොට්සන්, ටුවක්කුව කොකටත් ගන්න.
@PHBhagya උයා එපා. ගෙදර ඉදන් තේ හදන්න
මං ජීවිතේ සතුටින් ඉන්නව බං
@Stimulus mind නෙමෙයි කියලා දැන් හොඳටම පැහැදිළියි. කවුරු උනත් ආපු එකා ගොඩක් දුරට Stimulus mind ව අනුකරණය කළා වෙන්න ඇති සැකය ඇතිකරන්න. පස්සේ Stimulus mind විරුද්ධව ත්රෙඩ්ස් කීපයක්ම මේ පහුගිය දවස්වල වැටිලා තිබුණා දැක්කා. මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් වෙනවා මේක අස්සේ.@Lovtus
ඔයාට stimulus mind ව සැක හිතෙන දෙයක් උනානම් අනිවාරෙන් එයා නෙමෙයි
@Stimulus mind @thaweesha dennagema tharahakaarayek wenna godak ida thiyenawa
පහුගිය දවස්වල pm off කරලා තිබ්බේ. කේන්දර හදලා දෙන්න කියලා දවස ගානේ pm තුන හතරක් වත් එන නිසා. මේ ළඟදී කෙනෙක් ලොකුම වුවමනාවකට pm on කරන්න කියලා කිවුව නිසා on කළා. ආයෙත් off කරන්න අමතක උනා. ඔය අතර තමයි සහෝ මේ සිද්ධිය වුණේTurn off your pm's bro, that's easier
පස්සේ Stimulus mind විරුද්ධව ත්රෙඩ්ස් කීපයක්ම මේ පහුගිය දවස්වල වැටිලා තිබුණා දැක්කා. මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් වෙනවා මේක අස්සේ.
@AnuradhaRa @Stimulus mind ට කැමති නෑ කියලා ප්‍රසිද්ධියේම කියනවා නේ. @PHBhagya ට කැමතිත් නෑලු. මිනිහට මාවත් පේන්නම බෑ කියලා @Candid-B ට pm කරලත් තිබුනලු. බැලු බැල්මට මට වුණත් අනුරාධව තමයි අංක එකට target වුණේ. ඒත් මේ අනුරාධ නෙමෙයිවෙන කව්රුද බන්
ඔය අනුරාද කාලකන්නිය තමයි.
උ තමයි Stimulus mind එක්ක ගොඩක් තරහින් ඉන්නේ.

@Candid-B මම එහෙම කියල pm කරපු එක පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?@AnuradhaRa @Stimulus mind ට කැමති නෑ කියලා ප්‍රසිද්ධියේම කියනවා නේ. @PHBhagya ට කැමතිත් නෑලු. මිනිහට මාවත් පේන්නම බෑ කියලා @Candid-B ට pm කරලත් තිබුනලු. බැලු බැල්මට මට වුණත් අනුරාධව තමයි අංක එකට target වුණේ. ඒත් මේ අනුරාධ නෙමෙයි![]()
ඔය කුණු අදින්න ඕනේ නෑ දැන්. උබ එහෙම කියලා තියෙනවා. මට ඒක අවුලක් නෑ@Candid-B මම එහෙම කියල pm කරපු එක පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?
@AnuradhaRa @Stimulus mind ට කැමති නෑ කියලා ප්‍රසිද්ධියේම කියනවා නේ. @PHBhagya ට කැමතිත් නෑලු. මිනිහට මාවත් පේන්නම බෑ කියලා @Candid-B ට pm කරලත් තිබුනලු. බැලු බැල්මට මට වුණත් අනුරාධව තමයි අංක එකට target වුණේ. ඒත් මේ අනුරාධ නෙමෙයි![]()
මම උබ එවපු එකක් ඌට මම යැව්වා. අඩෝ මාව වැරදියට තේරුම් ගන්න එපා. මට ඕන වුණේ උබල දෙන්නා යාළු කරන්න.@Candid-B මම එහෙම කියල pm කරපු එක පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?
හ්ම්...මම උබ එවපු එකක් ඌට මම යැව්වා. අඩෝ මාව වැරදියට තේරුම් ගන්න එපා. මට ඕන වුණේ උබල දෙන්නා යාළු කරන්න.

මම කිවුවනේ බන්. උබ නෙමෙයි. ඒක මම හොදටම දන්න නිසා කියන්නේහ්ම්...
අන්තිමට මේ ගූ ගොඩත් මගෙ කරපිටින්ම යයි වගේ![]()
මදක් ඉන්න හොල්ම්ස්, මම මෙ පාන් කෑල්ලක් සාක්කුවට දාගන්නන් කන්
මගදි බඩගිනි උනොත්
මදක් ඉවසන්න
නිරීක්ශනය, විශ්ලෙශනය සහ නිගමනය
අපෙ වැඩ වෙන්නෙ එ පිලිවලට
අපි මෙ කේස් එක විසදනව
ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නෙ ?හ්ම්...
අන්තිමට මේ ගූ ගොඩත් මගෙ කරපිටින්ම යයි වගේ![]()


ඇගිලි සලකුනු අනුව වමත කෙනෙක් වොට්සන්.. උස අඩි 6ට වඩා මදක් කොටයි..මදක් ඉන්න හොල්ම්ස්, මම මෙ පාන් කෑල්ලක් සාක්කුවට දාගන්නන් කන්
මගදි බඩගිනි උනොත්
දඩයම කරා තියාන යන උන් ගෙන් පටන් ගමු@Stimulus mind නෙමෙයි කියලා දැන් හොඳටම පැහැදිළියි. කවුරු උනත් ආපු එකා ගොඩක් දුරට Stimulus mind ව අනුකරණය කළා වෙන්න ඇති සැකය ඇතිකරන්න. පස්සේ Stimulus mind විරුද්ධව ත්රෙඩ්ස් කීපයක්ම මේ පහුගිය දවස්වල වැටිලා තිබුණා දැක්කා. මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් වෙනවා මේක අස්සේ.
@Geshi95 මම ඔච්චර දුරට කල්පනා කලේ නැහැ. එත් දැන් ප්‍රමාද වැඩියි වගේ. බලමුකෝ ඉදිරියේ මොකද වෙන්නේ කියලා. කවුරු උනත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් දඩයම් කරගන්න තමයි හැදුවේ.
පහුගිය දවස්වල pm off කරලා තිබ්බේ. කේන්දර හදලා දෙන්න කියලා දවස ගානේ pm තුන හතරක් වත් එන නිසා. මේ ළඟදී කෙනෙක් ලොකුම වුවමනාවකට pm on කරන්න කියලා කිවුව නිසා on කළා. ආයෙත් off කරන්න අමතක උනා. ඔය අතර තමයි සහෝ මේ සිද්ධිය වුණේ
------ Post added on Apr 5, 2024 at 5:50 PM
බල්ලෙක් එක්ක යන කෙනෙක් වෙන්න බෑද? උන් නේ ඔය තැන් මාර්ක් කරන්නේඇගිලි සලකුනු අනුව වමත කෙනෙක් වොට්සන්.. උස අඩි 6ට වඩා මදක් කොටයි..
සපත්තුව 8ට.. සීනි අමාරුව තියෙන එකෙක්.. පලාතම හුජ්ජ ගදයි..
විය නොහැකී.. මුත්‍රා පහර සිදුකල ප්‍රාදේශය ගැබුරු කාදනයක් සහිතව තියෙන්නෙ...බල්ලෙක් එක්ක යන කෙනෙක් වෙන්න බෑද?
ඕකේවිය නොහැකී.. මුත්‍රා පහර සිදුකල ප්‍රාදේශය ගැබුරු කාදනයක් සහිතව තියෙන්නෙ...
මිනිස් හුජ්ජ පහරක්..
මල්ලි ඔතන දගලලා අඩි පාරවල සොම්බි කරන්න එපා.. යන්නකො කොනට, පිස්
එක්කො ඔයා එන්න මාත් එක්ක වැඩේට..