තොට හෙනම ගහපිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    තොට හෙනම ගහපිය

    verdict-ruling-inquest-court-475.jpg



    අනික් උන් නිදහස්ව

    ඇප දුන්නේ උන්ට
    ඇයි මම තවම
    ලැගුම් ගෙන කූඩු මත
    අවුරුදු 4, 5 නොව
    මොන මගුලක්ද බොල
    තෝ නම් රට හරකෙක්ය කල
    කාපිය තණකොලම ගෙන
    කෝ ස්වාධීන බව
    තොට හෙනම ගහපිය

    සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටාගන්නා ලදී

    Code:
    http://www.sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: rauxz

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    යදමින් බැද විලංගු දා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වාදය පමුණුවන්න . අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අදිකරණය නිතිය හා විනිසුරන්...:no::no::no::no::(:(:(:(