තොණ්ඩමන්-ගෝඨාභයට

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    but kohomada munge votes aran president wela, sandaneta ukaganna kiyala pohottuwa taniyen general election ekata giyama ,my3 ge pakshe u witarak ituru wei :lol::lol::lol:

    පොහොට්‍ටුවට එහෙම කරන්න බෑ.මොකද මුන් ආපහු පොහොට්‍ටුවෙන් ප්‍රෙෂිඩෙන්ෂල් ගිහින් උන්ගේ නම හදාගෙන ඉවරයි ගෝටාව විකුනලා.පස්සේ උන් වෙනම ඉල්ලුවොත් උන් කඩන්නේ පොහොට්‍ටු චන්ද ටික.හැබයි උන් ඔක්කොම වගේ පරදියි.නමුත් චන්ද කැඩෙනවා සෑහෙන්න.උන් හෙන කපටි.උන් දන්නවා උන් මොනාද කරන්නේ කියලා.විශේෂයෙන්ම ඩිලාන්,එස්.බි, නිමල් මුන් හෙන නරි.උන් කොයි වෙලාවේ හරි මරා ගෝටාවත් එලවලා පොහොට්‍ටුව අල්ලගන්නවා ඕක අස්සෙම ඉඳලා.උන් සිරා එක්ක හිටියේ ඇමතිකම් ටික අරගෙන වරප්‍රසාද ගන්න.මරා දුක් විඳිනකොට මුන් සැප වින්දා.දැන් පැරදුනාම කෙලවෙනවා ශ්‍රී ලංකා එකේ ලක්ෂ 10යි මුන්ට එන්නේ.ඒකෙන් පාර්ලිමන්ට් රින්ගන්න බෑ.දැන් පොහොට්‍ටුවෙන් රිංගලා උන්ට ඕන ඇමතිකම් බලතල ගන්නත් උන් දන්නව.පොහොට්‍ටුව පැරදුනොත් රනිල් එක්ක හරි සෙට් වෙලා ඇමතිකම් ගනී.මොකද උන්ටත් වැඩි කාලයක් නෑ.නාකි කුක්කුල්ලු.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දුමින්ද දිසානායක ගෝටාට සපෝට් කරන්නේ කියන එක.2015 මහින්දට විරිද්දව මුලින්ම එලියට බැහැපු එකෙක් තමයි දුමින්ද..
    මූ UNP පනියි කියලා හිතුවේ..

    තාම පටන්ගත්තා විතර නේ ලංවෙලා පැන්නොත් තමයි මිනිස්සුන්ට මතක
    නැත්නම්
    unp මුට මානාපේ නොදෙයි කියලා බයටද දන්නේ නැහැ, පොහොට්ටුව නේ දින්නේ ආසනේ.
    slfp ම.මැතිවරණෙ වෙනම ඉල්ලුවොත් මු 1.
    එක ආසනයක් හරි ලැබෙයි නේ slfp වලට
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එහෙම පැන්න කියලා කාගෙවත් මන්ත්‍රී කම නැති කලේ නෑ නේ බන්.

    පොහොට්‍ටුවෙන් දින්න පුලුවන් කම තියෙද්දි යූන්පි එකට යන්නේ මොනාටද? යූන්පි එකත් මේ අය පොහොට්‍ටුවට දාන එක හොඳයි.නැත්නම් රොසිට උන එක අනිත් යූන්පි අයට වෙනවා.හිරුනිකා,රාජිතලා,අර්ජුනලා සෙට් එකත් පොහොට්‍ටුවෙන්ම දාලා දිනවන්න පුලුවන්නම් ඒක යූන්පි එකට වාසියක්.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    තාම පටන්ගත්තා විතර නේ ලංවෙලා පැන්නොත් තමයි මිනිස්සුන්ට මතක
    නැත්නම්
    unp මුට මානාපේ නොදෙයි කියලා බයටද දන්නේ නැහැ, පොහොට්ටුව නේ දින්නේ ආසනේ.
    slfp ම.මැතිවරණෙ වෙනම ඉල්ලුවොත් මු 1.
    එක ආසනයක් හරි ලැබෙයි නේ slfp වලට
    වෙන්න පුලුවන්
    මහ මැතිවරනෙත එකට ඉල්ලුවොත් මූට ලේසියෙන්ම එන්න පුලුවන් මනාප වලින්
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පොහොට්‍ටුවෙන් දින්න පුලුවන් කම තියෙද්දි යූන්පි එකට යන්නේ මොනාටද? යූන්පි එකත් මේ අය පොහොට්‍ටුවට දාන එක හොඳයි.නැත්නම් රොසිට උන එක අනිත් යූන්පි අයට වෙනවා.හිරුනිකා,රාජිතලා,අර්ජුනලා සෙට් එකත් පොහොට්‍ටුවෙන්ම දාලා දිනවන්න පුලුවන්නම් ඒක යූන්පි එකට වාසියක්.
    රාජිත ඇවිල්ලා එලෝලා නේද:rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන්න පුලුවන්
    මහ මැතිවරනෙත එකට ඉල්ලුවොත් මූට ලේසියෙන්ම එන්න පුලුවන් මනාප වලින්

    මහින්ද නම් කපනවා ගිය චන්දෙත් කැපුවා මල මිනියා my3 ගේ සෙට් එකම මුව කැපුවත් තාත්තා නිසා දුමින්ද දින්නේ .
    දැන් තත්වේ කොහොමද දන්නේ නැහැ. එකට ඉල්ලලා මානපෙන් කපන්න බැහැ මුව , මහින්ද අමරවීර දයාසිරිව :rolleyes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මහින්ද නම් කපනවා ගිය චන්දෙත් කැපුවා මල මිනියා my3 ගේ සෙට් එකම මුව කැපුවත් තාත්තා නිසා දුමින්ද දින්නේ .
    දැන් තත්වේ කොහොමද දන්නේ නැහැ. එකට ඉල්ලලා මානපෙන් කපන්න බැහැ මුව , මහින්ද අමරවීර දයාසිරිව :rolleyes:

    මූ දැන් ගෝටා ට සප්කරන නිසා මහින්දලා කපන එකක් නෑ.දිස්ත්‍රික්කේ ඉල්ලන අනික් උන් නම් කොහොමත් කපයි..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    U-Turn : Former UPFA Deputy Minister WB Ekanayake who last week pledged his support to UNP Presidential Candidate Sajith Premadasa has extended his support to SLPP Presidential Candidate Gotabaya Rajapaksa today. #PresPollSL :rofl::rofl::rolleyes::P:P:P
     
    Last edited: