uta unp pennoth mp seat ekat neti wenawa, ekai u inne mekema ellila
එහෙම පැන්න කියලා කාගෙවත් මන්ත්රී කම නැති කලේ නෑ නේ බන්.
uta unp pennoth mp seat ekat neti wenawa, ekai u inne mekema ellila
but kohomada munge votes aran president wela, sandaneta ukaganna kiyala pohottuwa taniyen general election ekata giyama ,my3 ge pakshe u witarak ituru wei![]()
මට තියෙන ප්රශ්නේ ඇයි දුමින්ද දිසානායක ගෝටාට සපෝට් කරන්නේ කියන එක.2015 මහින්දට විරිද්දව මුලින්ම එලියට බැහැපු එකෙක් තමයි දුමින්ද..
මූ UNP පනියි කියලා හිතුවේ..
එහෙම පැන්න කියලා කාගෙවත් මන්ත්රී කම නැති කලේ නෑ නේ බන්.
වෙන්න පුලුවන්තාම පටන්ගත්තා විතර නේ ලංවෙලා පැන්නොත් තමයි මිනිස්සුන්ට මතක
නැත්නම්
unp මුට මානාපේ නොදෙයි කියලා බයටද දන්නේ නැහැ, පොහොට්ටුව නේ දින්නේ ආසනේ.
slfp ම.මැතිවරණෙ වෙනම ඉල්ලුවොත් මු 1.
එක ආසනයක් හරි ලැබෙයි නේ slfp වලට
රාජිත ඇවිල්ලා එලෝලා නේදපොහොට්ටුවෙන් දින්න පුලුවන් කම තියෙද්දි යූන්පි එකට යන්නේ මොනාටද? යූන්පි එකත් මේ අය පොහොට්ටුවට දාන එක හොඳයි.නැත්නම් රොසිට උන එක අනිත් යූන්පි අයට වෙනවා.හිරුනිකා,රාජිතලා,අර්ජුනලා සෙට් එකත් පොහොට්ටුවෙන්ම දාලා දිනවන්න පුලුවන්නම් ඒක යූන්පි එකට වාසියක්.

වෙන්න පුලුවන්
මහ මැතිවරනෙත එකට ඉල්ලුවොත් මූට ලේසියෙන්ම එන්න පුලුවන් මනාප වලින්

මහින්ද නම් කපනවා ගිය චන්දෙත් කැපුවා මල මිනියා my3 ගේ සෙට් එකම මුව කැපුවත් තාත්තා නිසා දුමින්ද දින්නේ .
දැන් තත්වේ කොහොමද දන්නේ නැහැ. එකට ඉල්ලලා මානපෙන් කපන්න බැහැ මුව , මහින්ද අමරවීර දයාසිරිව![]()






U-Turn : Former UPFA Deputy Minister WB Ekanayake who last week pledged his support to UNP Presidential Candidate Sajith Premadasa has extended his support to SLPP Presidential Candidate Gotabaya Rajapaksa today. #PresPollSL![]()

