අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.
රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.
1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.
kawda replace karanna enne
unp dial ekak da ?

katawath kuhaka kamin boruwata banala na..