තොන්ඩා මැරිලා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.

    රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

    1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.

    රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

    1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

    comment danne kohomada ban
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.
    😑 නිවන් සුව!
     
    • Like
    Reactions: XpressM

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    niwan suwa labewa Thondaman ta. hoda manussayek. kawadawath Fb live awilla arehe balanna mehe balanna kiya kiya pissu talk deela na ,thamange lamai pvt uni yawana gaman ahinsaka ammalage lamai wa pare awwe yawala na pvt uni wahanna, boru begal kiyala na . anunge ganu ussala na , wathu kamkaruwange gewal hadanna kiyala salli ekathu karala indonesian badu gahala na, :D :yes::D:D:D:yes::yes: katawath kuhaka kamin boruwata banala na..:D:D:yes::D:D
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මුන් කොහෙද බන් නිවන් යන්නේ. any way ඔය ඇති තොන්ඩා.මාරයා අත වනපු ගමන් යන්න වෙනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එක පාර පුතා, මුණුපුරා වෙච්ච එකා මළා එහෙනම්. සෞම්යමූර්ති තොන්ඩමන්ගේ පුතාට ළමයි නැති හින්දා, මහ තොන්ඩා, පුතා තොන්ඩගේ ගෑණි (ලේලිට) ඇරලා ගත්ත එකා තමයි මේ ආරුමුගම්. කොළඹ club වල සුළභව දැකියන්හැකි බඩු කඳක්.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Kisima kenekuta , kisi wedak karapu ekek neveyi

    meya ge parliament attendance average 3 days per year

    Denwath wathu wala weda karana minissunta yahapathak weyi
     
    • Like
    Reactions: MR.BILLA