තොප්පිගල ගැන අපි නොදත් ඉතිහාසය

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    කඩන්න දෙයක් ඉතුරුවෙලා නැලු බන්. ඔක්කොම හාරල විනාස කරලා
    ඔව් බන් මාත් දැක්ක චෛත්‍යයක් එහෙම බිමටම සමතලා කරල තියනව.. වැඩි හරියක් උන් නිකන් හාරල විනාස කරල යනව විතරයි. හොයාගත්ත නිධානයක් නෑ. FB එකේ නිධන් group වල පිරිල ඉන්නව ඔය ‌වගේ අනාතයො. එකෙක් ආතල් එකට ‌ටොයිලට් වලක ප්ලේට් එකක ‌ෆොටෝ දාල තිබ්බ නිධන් තියනව කියල. උඹ කිව්වට විස්වාස කරන්නෑ මචං, ඒ ‌පෝස්ට් එකෙත් හෙන වැඩ්ඩො සෙට් එකක් ඒක හාරන්න යන්න සෙට් වෙලා හිටිය :lol:. ඔය වගේ මෝඩයො තමයි වැඩිහරියක් මේ වගේ තැන් හාරල විනාස කරන්නෙ.
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් බන් මාත් දැක්ක චෛත්‍යයක් එහෙම බිමටම සමතලා කරල තියනව.. වැඩි හරියක් උන් නිකන් හාරල විනාස කරල යනව විතරයි. හොයාගත්ත නිධානයක් නෑ. FB එකේ නිධන් group වල පිරිල ඉන්නව ඔය ‌වගේ අනාතයො. එකෙක් ආතල් එකට ‌ටොයිලට් වලක ප්ලේට් එකක ‌ෆොටෝ දාල තිබ්බ නිධන් තියනව කියල. උඹ කිව්වට විස්වාස කරන්නෑ මචං, ඒ ‌පෝස්ට් එකෙත් හෙන වැඩ්ඩො සෙට් එකක් ඒක හාරන්න යන්න සෙට් වෙලා හිටිය :lol:. ඔය වගේ මෝඩයො තමයි වැඩිහරියක් මේ වගේ තැන් හාරල විනාස කරන්නෙ.
    සිරාවට ඔෆ් fb ගෘප් වෙස පැටව් ටික අල්ලලා හිරේ දන්නා ඕන. ඕකුන් නම් පුදුම වදයක්
     
    • Like
    Reactions: ERROR40 and NRTG