ඔව් බන් මාත් දැක්ක චෛත්‍යයක් එහෙම බිමටම සමතලා කරල තියනව.. වැඩි හරියක් උන් නිකන් හාරල විනාස කරල යනව විතරයි. හොයාගත්ත නිධානයක් නෑ. FB එකේ නිධන් group වල පිරිල ඉන්නව ඔය වගේ අනාතයො. එකෙක් ආතල් එකට ටොයිලට් වලක ප්ලේට් එකක ෆොටෝ දාල තිබ්බ නිධන් තියනව කියල. උඹ කිව්වට විස්වාස කරන්නෑ මචං, ඒ පෝස්ට් එකෙත් හෙන වැඩ්ඩො සෙට් එකක් ඒක හාරන්න යන්න සෙට් වෙලා හිටිය

. ඔය වගේ මෝඩයො තමයි වැඩිහරියක් මේ වගේ තැන් හාරල විනාස කරන්නෙ.