තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි හත් පොලෙත් ගාගෙන...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න කියපි මුන් ටික වැඩි මිලට ගත්තු තෙල් එන්නේ හෙට ලූ... තාම ආවේ නෑ කියලා... මරු ඈ ඒ කිව්වේ මෙච්චර කල් මහජනයා හූරා කාලා.
    ඒ අතරේ පිස්සු කයිතං රුපියල් සීයල පාඩුවකුත් ආණ්ඩුවෙන් ගෙවනවලු

    672684132_966985989117359_6316020809690008446_n.jpg

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,374
    3,023
    113

    මෙන්න කියපි මුන් ටික වැඩි මිලට ගත්තු තෙල් එන්නේ හෙට ලූ... තාම ආවේ නෑ කියලා... මරු ඈ ඒ කිව්වේ මෙච්චර කල් මහජනයා හූරා කාලා.

    ඒ අතරේ පිස්සු කයිතං රුපියල් සීයල පාඩුවකුත් ආණ්ඩුවෙන් ගෙවනවලු

    672684132_966985989117359_6316020809690008446_n.jpg

    Obathuma waradiyata therum gena athi bawak pene, nawatha mula sita kiyawa balanna
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,735
    4,620
    113
    පුහුල් හොරා කරෙන් දැනේ😁😁😁

    වැඩි කරපු තෙල් ඔය ගනන් නන් ඕඩර් වල මිල මොන යටිබඩටද මෙච්චර තෙල් ගනන් වැඩිකරේ ආන්ඩුව

    😃Gal aguruth kaala e madiwatha Theluth beegena beegena gihin neda🫢
    ------ Post added on Apr 16, 2026 at 10:53 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    නඩුව ලං වෙද්දි හිරාස් එළකිරි එනවා 😁
    අග මුල ගැලපෙන්නේ නැති බයිලා ගහනවා දුවනවා 😂😂

    අරුන්ගේ ග්‍රූප් එකට සෙට් වෙයන්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Obathuma waradiyata therum gena athi bawak pene, nawatha mula sita kiyawa balanna
    ඔබතුමාගෙන් මන් අහන්නේ නොසන්සුන්තාවයෙන් පස්සෙ ගත්තුවා එන්නේ හෙට නම් ඇයි බන් කලින් ගත්තුවාට වැඩි කලේ
     
    • Like
    Reactions: AKI-SL

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,436
    113
    Galaha
    කෙබර කොටා බොරුවට තෙල් ගණන් ගියා කියලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කාලා නේද :lol:
    ගල් අඟුරු පාඩුව පියෙවුවේ. කොහොමද මොලේ. :lol:
     
    • Haha
    • Like
    Reactions: monson and AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    @nul මං කිව්වේ ඩෝබිල ගන්නේ නැති හේතුව බලපන්කෝ වැඩක් දුන්නම හත් පොලේ නෙ.
    ඩෝබිලා නෙවේ මේව කියවනකොට උගත් කියල කියාගන්න උඹල හරක්ද කියල හිතෙනව බං. බොරතෙල් විතරද ගොං වහන්සෙ ලංකාවට ගේන්නෙ ? පිරිපහදු කරපුවා පහුගිය ටිකේ ආවෙ නැද්ද ? Group chat වල ඩෝබිලා ටිකට සප් එක දෙන්න කීවට දුවගෙන ඇවිත් කොමෙන්ට් කොටන්න එපා බං. Refined oil දන්නෑ crude oil දන්නෙ නෑ ටෝක්ස් නම් දෙනව ගමකට 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    තෙල් අඩුවට දෙනවා කියලා ආපු අය නේද මේ ලංකාවේ මිනිස්සු මරාගෙන කන්නේ😅😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,466
    100,524
    113
    ඩෝබිලා නෙවේ මේව කියවනකොට උගත් කියල කියාගන්න උඹල හරක්ද කියල හිතෙනව බං. බොරතෙල් විතරද ගොං වහන්සෙ ලංකාවට ගේන්නෙ ? පිරිපහදු කරපුවා පහුගිය ටිකේ ආවෙ නැද්ද ? Group chat වල ඩෝබිලා ටිකට සප් එක දෙන්න කීවට දුවගෙන ඇවිත් කොමෙන්ට් කොටන්න එපා බං. Refined oil දන්නෑ crude oil දන්නෙ නෑ ටෝක්ස් නම් දෙනව ගමකට 😂😂
    ඩෝබිල අවුරුද්දේන් පස්සේ හිටගෙන නානවා 🥲