තොප්පි වෙලෙන්දාගේ කතාව

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තොප්පි වෙලෙන්දාගේ කතාව
    ➖➖➖➖➖➖➖➖➖➖➖

    By - Pandula Madushanka

    සජිත් තොප්පි වෙලෙන්ඳා කතාවෙ ගස් උඩ ඉන්න වඳුරො වගේ.

    තොප්පි වෙලෙන්ඳා අනුර.

    අනුර තොප්පිය දාගත්තම සජිතුත් තොප්පිය දාගත්ත,

    අනුර තොප්පිය විසික් කලා විතරයි සජිතුත් තොප්පිය විසික් කලා,

    අනුර ගෝල්ෆේස් බැස්ස විතරයි සජිතුත් බැස්ස,

    අනුර වීරයා උනා , සජිත් ගුටි කෑවා,

    අර විසික් කරපු තොප්පිය රනිල් දාගත්ත 😁

    උ.ග.කො

    .
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මේවා හොදයිද එතකොට?

    fvdL9Gf.jpg
     
    • Sad
    Reactions: NRTG