තොපිට අයෙත් කියනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තොපිට අයෙත් කියනවා


    ganna_ape_dee1.jpg



    සුද්දගේ දෙයක් කිව්වොත්
    වෙන මුකුත් නෑ..
    මේව මුන්ගේ ජාන වල
    ප්‍රශ්ණයක් #$%
    ලෝකල් කිව්වාම
    එපාලු,
    මේකුන් හිතන් ඉන්නේ
    ලෝකල් = බාල දේ :no::no:
    තොපිට අයෙත් කියනවා
    ලෝකල් = අපේ දේ
    11.gif
    11.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඉදිකට්ටත් ඉන්දියාවෙන් ගේනකන් ඉන්න අය නේ අපි. කන්නේ රට ලූනු, රට අල
    බොන්නේ රට බීම
    අදින්නේ ඉම්පෝටඩ් ඇදුම්:P:P:P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ
    ලංකාවෙ හදුන්කූරු වලට වඩා ඉන්දියන් හදුන්කූරු කොච්චර සුවදද?
    ඇයි අපිට බැරි?
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අපේ මිනිස්සු පිටරට දේම හොඳයි කිය කිය ඉන්නකම් ඉතින් අපි හැමදාම එකම තැන තමා......අපේ රටෙ ඉන්නෙ ගොඩක් නමට දේශප්‍රේමියො.....
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සහතික ඇත්ත...

    මෙක අපේ අර්ථ කතනයේ වැරැද්ද. හිතේ වගේම ඇගේ මුල් බැස තියෙන්නේ ලොකල් (local) කීවාම බාල කියන එක. නිවැරදි තෙරුම ස්වදේශීය කියන එක උගන්වන්න තව කොච්චර කාලයක් යයිද?
     
    ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ
    ලංකාවෙ හදුන්කූරු වලට වඩා ඉන්දියන් හදුන්කූරු කොච්චර සුවදද?
    ඇයි අපිට බැරි?
    100%ක් එකඟයි.අපේ වුනාටම වැඩක් නෑ ගුනාත්මක වෙන්නත් ඕන.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉදිකට්ටත් ඉන්දියාවෙන් ගේනකන් ඉන්න අය නේ අපි. කන්නේ රට ලූනු, රට අල
    බොන්නේ රට බීම
    අදින්නේ ඉම්පෝටඩ් ඇදුම්:P:P:P

    :baffled::baffled::baffled:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "අප රට දේ.. අපි සුරකිමු"..

    මේවා අද වෙනකොට නිකන් බෝඩ් ලෑලිවලට පමනක් සීමාවුන සටන් පාඨ වෙලා..

    වෙනස් කල යුත්තේ හා වෙනස් විය යුත්තේ ජාතික චින්තනයයි...

    පෙර දවස හෙළයන් තුල තිබුනු ජාතික ප්‍රබෝධය හා ජාතික ඌරුව නැවත ගොඩනගාලමු..

    කොකා කෝලා සංස්කෘතියට තිත තබමු....

    ඉතා සාර්ථක නිර්මානයක්. මල්ලියට ජය...
     
    Jan 24, 2009
    3,532
    130
    0
    100%ක් එකඟයි.අපේ වුනාටම වැඩක් නෑ ගුනාත්මක වෙන්නත් ඕන.
    ගුණාත්මක බවේ අඩුවක් නෑ. අපිට එපා වෙච්ච මයික්‍රෝ කාර රටවල් කීයකට එක්ස්පෝට් කරනවද?
    අපේ රටේ ඔඩෙල් අක්කල පිටරටට ඇදුම් එක්ස්පෝට් කරනකොට අපි නෝ ලිමිට් එකේ තියෙන මාලදිවයිනෙන්, සිංගප්පූරුවෙන් ගෙනාපු ඇදුම් ගන්නවා.
    අපේ රටේ මංචි රටවල් 50 ගානකට යවනකොට, අපි පිටරට බිස්කට් කනවා.
    ලංකාවේ චොක්ලට් තියෙද්දි පිටරට චොක්ලට් කනවා.
    ගුණාත්මක බව අඩු අපි හිතන විදියේ තමයි:baffled::baffled::baffled:
     

    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    100%ක් එකඟයි.අපේ වුනාටම වැඩක් නෑ ගුනාත්මක වෙන්නත් ඕන.


    Gunathmaka wenna one Chinthane...China wala minissu hamadema hadala pawichchi karanne .api patan ganna one kohen hari .ethakotai gunathmaka wenne...

    ela kassa ela!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ
    ලංකාවෙ හදුන්කූරු වලට වඩා ඉන්දියන් හදුන්කූරු කොච්චර සුවදද?
    ඇයි අපිට බැරි?
    ඉන්දියාවෙ මුලින් හදපු කාර් ලඩක්කු බලන්නකෝ .... අපිට නම් හිතෙන්නෙ ලැජ්ජා නැතිව මේවගේ යන්නෙ කොහොමද කියල නෙ.. ඒත් ඒ මිනිස්සු වැඩි වැඩියෙන් ඒවා පාවිච්චි කළා තමන්ගෙ දේ නෙ කියලා .... ඒ හින්දා ඒවාගෙ තිබ්බ අඩුපාඩු ඉබේම හැදුනා ...අන්තිමේ ලංකාවෙ අපිට ලංකාවෙ කාර් එකට වඩා ඉන්දියාවෙ එක ලොකු උනා :baffled:හැමදාම ඉන්දියාවෙ හදුන්කූරු සුවදයි කිය කිය අපේ දේ පැත්තකට කළොත් අපිට කවදාවත් අපිට අපේ දේ ප්‍රගතියක් දකින්න වෙන්නෙ නෑ :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    100%ක් එකඟයි.අපේ වුනාටම වැඩක් නෑ ගුනාත්මක වෙන්නත් ඕන.


    Aniwa. apith kamathi ape dewal walata. eth quality eka??? :no:

    mulin thiyena quality pasuwa na.


    anika china,india walin import karana parts walin hadana dewal 100% ape
    wenne na ne..

    hoda quality thiyena, 100% ape dewal tikak thiyenawa. (eg: lanka tiles)
    Api nam eva gannawa.