ඕකට ඇබ්බැහි උනාම ජිවිතේ ගොඩක් දේවල් මග ඇරෙනවා මචන්. ඔයා තනියම ඉන්න නිසා ඕකට ඇබ්බැහි වෙන්න තියන ඉඩ කඩ වැඩියි..na ithin mama kohomath bonawne. eki dala iya kiyala bonawa nemeine.

ඕකට ඇබ්බැහි උනාම ජිවිතේ ගොඩක් දේවල් මග ඇරෙනවා මචන්. ඔයා තනියම ඉන්න නිසා ඕකට ඇබ්බැහි වෙන්න තියන ඉඩ කඩ වැඩියි..na ithin mama kohomath bonawne. eki dala iya kiyala bonawa nemeine.


අඩෝ මගෙ තේඩ් එක තියෙන නිසා මම කැම්රි සතුටින්
බඩ පිරෙන්න නොකා බොන්න එපා කියල මේකෙම කවුරුහරි කියලා තිබ්බාබොන එක වෙනම බීලා පස්සෙ රයිස් එක කාපන්.
පිස්සුද බං? සුදු මහත්තුරු බොන හැටි බලපන්. ඩ්රින්ක් එකට අයිස් කැටයක්/ වතුර ටිකක් දාන්නෙ උපරිම. ඒකෙ රහ බල බල බොන්නෙ. අපේ උන් ඒකටත් කොකාකෝලා අරව මේව පැණි බීම දාගෙන බොන්නෙ. උන් මුකුත් කන්නෙ නෑ, peanuts වගේ දෙයක් ඇරුණම. රයිස් කියන්නෙ තනිකර කාබ්ස් නේ. වෙරි වෙන්නෙත් නෑ. කිසිම තේරුමක් නෑ.බඩ පිරෙන්න නොකා බොන්න එපා කියල මේකෙම කවුරුහරි කියලා තිබ්බා
රයිස් එක කාල බොන්න තියෙන්නේ
ai uba keeyakda wiyadam karanne bonna?බාගෙට 2000LKR කුඩු
අපරාදෙ
පිස්සුද බං? සුදු මහත්තුරු බොන හැටි බලපන්. ඩ්රින්ක් එකට අයිස් කැටයක්/ වතුර ටිකක් දාන්නෙ උපරිම. ඒකෙ රහ බල බල බොන්නෙ. අපේ උන් ඒකටත් කොකාකෝලා අරව මේව පැණි බීම දාගෙන බොන්නෙ. උන් මුකුත් කන්නෙ නෑ, peanuts වගේ දෙයක් ඇරුණම. රයිස් කියන්නෙ තනිකර කාබ්ස් නේ. වෙරි වෙන්නෙත් නෑ. කිසිම තේරුමක් නෑ.
Kawadawath keeyakwath bonna wiyadam karala naai uba keeyakda wiyadam karanne bonna?
ehenam pamkada kiyanneKawadawath keeyakwath bonna wiyadam karala na![]()

කාල ඉවර වෙලා බිව්වත් එච්චර තමාඒ කියන්නෙ බොන්න කලින් කන්න කියල නෙමෙයි බඩ හිස්ව තියෙද්දි බොන්න එපා කියල.
සුදු මහත්තුරුත් හිස්බඩ බොන්නැතුව ඇති
ඔන්නම් ඇඩිෂනලි කබරය පාරකුත් සෙට් කරගතහැකි. සුදු මහත්තුරු කියන්නෙත් කාල බොන්න කියලකාල ඉවර වෙලා බිව්වත් එච්චර තමාඔන්නම් ඇඩිෂනලි කබරය පාරකුත් සෙට් කරගතහැකි.
දවල් කෑම මග ඇරියෙ නැත්නම් හවස කෙලින්ම බොන්න ගන්න තියෙන්නේ. ඕනනම් බයිට් විදියට වැඩිය බර නැති ආහාරයක් එක්ක.
බීල ඉවර වෙලා ෆන්ෂන් එකේ අවසානය කිට්ටු වෙලා කෑවනම් හරි.
ehenam pamkada kiyanne![]()
