Hi hi![]()

අයිඩියා එකක් දැම්මොත් මොකො... වැඩිය ඇදුම් හදන්නෙ නැති තැනකනෙ වැඩ කරන්නෙ...

Hi hi![]()


දන්නා එකෙක් ත්‍රෙඩ් එකේ රිප්ලයි කලොත් හරි

බලමු... මම අදුරන එකෙක් උගෙ කඩේට ටී එකක් ගහන්න අහපුහාම 850ක් කියල හැබැයි මිනිමම් 50ක් ගහන්න ඔනෙ කියල...![]()
පනහක් මොකක්ද බන් එලකිරියේම 100 විතර ඉල්ලයි

ජන්තු අයියා;16669338 said:දැන් නැත්ද බං මේවා ගන්න?

Elakiri user kenek gen man Tshart print kara
650 ganne
inna monday man user hoyala denam
දාමු දාමු poll එකකුත් දැම්ම නම් හරි

පනහක් මොකක්ද බන් එලකිරියේම 100 විතර ඉල්ලයි