තොපිට මොන චන්දද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල් තව 2ක් ඉන්න ඕනේ බන්
    Anura-Kumara.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපරාදේ mcn උබව Ukraine- Russia යුද්දේට යවයි කියල මං බලං හිටියේ 🥴
    කොල්ලා බය උනා නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වරෙන් බන් ලංකාවට. උබල ඔහේ ඉදන් මොකට දුක් විඳිනවද මෙහෙ රනිල්ලා රට සුරපුරයක් කරලා තියෙද්දී
     
    • Haha
    Reactions: snm1990