තොපිට මොන චන්දද? හාමු හයවන අවුරුද්දත් ඇදල යන්නේ.
පිටරට නං අද තිබුනා සුනක පුතා ගෙදර යවන යුතුකම ඉටුකරන්න.
පිටරට නං අද තිබුනා සුනක පුතා ගෙදර යවන යුතුකම ඉටුකරන්න.
Last edited:
අද ඇඟට අමුතු සීතක් ආවා. නෑවට පස්සේ හරිගියා. දැන්නං 17යිකින්නියා සීතලද මිට්ටො
රනිල් තව 2ක් ඉන්න ඕනේ බන්
වරෙන් බන් ලංකාවට. උබල ඔහේ ඉදන් මොකට දුක් විඳිනවද මෙහෙ රනිල්ලා රට සුරපුරයක් කරලා තියෙද්දී
