තොපිට වෙනස සැපයිද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තොපිට වෙනස සැපයිද?

    හිතුවේ රට සුරපුරයක් වෙයි කියලා වෙයි නේද? බලපන්කො ලංකාවට දැන් වෙලා තියෙන එක.....
    අද ෆේස් බුක් එකේ පොසෙට් එකක් දාගන්න බයෙන් නේද ඉන්නේ.මීඩියා කාරයො රෙද්දේ රෙවිලා.එක නිවුස් එකක් ආන්ඩුවට එරෙහිව දාගන්න බයෙන් ගැහෙනව. මුව හමට තලනව වගේ පැරදුන පක්ෂේට ගහ ගහෛන්නවා..මේ වෙනකොට මීඩියා කාරයන් විස්සක් විතර ආගිය අතක් නෑ.සුදු වෑන් හැමතැනම හැමිනෙනවා.. තොපි අනුන්ගේ තාප්ප පාට කර කර බල්ලො වගේ හිටපන්.මොකද තොපිට තොපේ තාප්පයක් නෑනේ.අනුන්ගෙ හුත්ත්වල් පාට කරන්න කලින් තමගේ තාප්පයක් හදාගෙන හිටපන්.ඒක පාට කරපන්.අනුන් දෙන තීන්ත වලින් අනුන්ගෙ ලබ්බවල් කලාත්මක කරන්නේ නැතිව.මගේ තාප්පෙත් පොන්නයො ටිකක් අනුන්ගේ තීන්ත වලින් පාට කරලා.
    සිබ්ගප්පුරුවක් වෙන්න ගිය රටක් සුකුරුත්තම්ක් වෙලා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    අපි උඹ කියපු දේවල් බලාපොරොත්තුවෙන් තමයි ඡන්දෙ දුන්නෙ. අපි බබ්බු නෙමෙයි.

    සුදු වෑන් ඕන හින්ද තමයි ඡන්දෙ දුන්නෙ. තවම එකක් දකින්න උනේ නෑ ඒකයි ටිකක් දුක.

    සහරාන් හිටිය කාලේ සුදු වෑන් තිබ්බ නම් ගෝඨාභය ඇවිල්ලා හිටියා නම් ඌ kidnap කරා කියලා මේ වගේම thread එකක් උඹ එදාට දාලා මෙතන හැමිනෙන්න හදයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    Ane ban oya aliya ain karapan
    Aliyata hari na ban ekay

    Aliya kiyanne patta decent respectable satek

    ඔව් බං. අලි කියන්නේ respectable සත්තු ජාතියක්. කැලේ ම respect අලිය ට. කාලාකණ්ණි දේශපාලන පක්‍ෂයක් හින්දා ඌ ව බාල්දු වෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි උඹ කියපු දේවල් බලාපොරොත්තුවෙන් තමයි ඡන්දෙ දුන්නෙ. අපි බබ්බු නෙමෙයි.

    සුදු වෑන් ඕන හින්ද තමයි ඡන්දෙ දුන්නෙ. තවම එකක් දකින්න උනේ නෑ ඒකයි ටිකක් දුක.

    සහරාන් හිටිය කාලේ සුදු වෑන් තිබ්බ නම් ගෝඨාභය ඇවිල්ලා හිටියා නම් ඌ kidnap කරා කියලා මේ වගේම thread එකක් උඹ එදාට දාලා මෙතන හැමිනෙන්න හදයි

    :yes::yes: