ගෙනාවොත් උන් හිරේ හරි ජීවත් වෙලා ඉඳියිඒකනේ අප්පොච්චි රණවිරුවෝ අවරුදු 10ක් හිරේ තිබ්බ විතරනේ ඌව ආය ගෙනාවත් එච්චරම තමයි

ගෙනාවොත් උන් හිරේ හරි ජීවත් වෙලා ඉඳියිඒකනේ අප්පොච්චි රණවිරුවෝ අවරුදු 10ක් හිරේ තිබ්බ විතරනේ ඌව ආය ගෙනාවත් එච්චරම තමයි

පොන්නයෝ තෝ ඔය හිනා වෙන්නේ අපි වෙනුවෙන් ජිවත කැපකරලා සටන් කරපු කොල්ලොන්ටද?

ගෙනාවොත් උන් හිරේ හරි ජීවත් වෙලා ඉඳියි![]()
පල යන්න බොරු නොකියා සක්‍රිය සෙවය තියන කාලයෙ නිවාඩු හිටියත් court martial කරන්න පුලුවන්.අනේ මේ දන්නේ නැති රෙදි කියවන්න එපා යකෝ
යුධ අධිකරණයට යන්නේ සේවාවේ ඉද්දි වෙන වැරදි වලට සිවිල් නඩු සිවිල් අධිකරණයට අනික යුධ අධිකරණයෙන් මොන තීරණේ දුන්නත් ආයෙත් ඒ තීරණේ අභියෝගයට ලක් කරන්න සිවිල් අධිකරණයට පුළුවන්

පල යන්න බොරු නොකියා සක්‍රිය සෙවය තියන කාලයෙ නිවාඩු හිටියත් court martial කරන්න පුලුවන්.
![]()

පලයන්න බොරු නොකියා කෝට් මාෂල් කරත් සිවිල් උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්
බොරු විදින්න එපා මනුස්සයෝ මෑතකදී එක පාරටම අත් අඩංගුවට ගත්තේ නෑ ඔය පිරිස අත් අඩංගුවේ ඉන්නේ චන්ද්‍රිකාගේ කාලේ ඉඳල. ඒ කියන්නේ තොපේ අප්පච්චී හිටපු අවුරුදු 10ම ඔය පිරිස රිමාන්ඩ් හිටියේ
අනිත් එක ඕක රාජකාරී වෙලාවක සිදු උන සිදුවීමක් නෙවෙයි එහෙම උනොත් තමයි කෝට් මාෂල් කරන්නේ
රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ කෙලින් මූනට කියපන්

උබ සක්‍රිය සෙවය දන්නෙත් නෑ නෙ.පුතා සක්‍රිය සෙවය තියෙද්දි සිවිල් වෑසියෙක් උනත් court martial කරල මරන්න පුලුවන් spy කරොත්. court martial එකක තින්දුව වෙනස් කරන්න පුලුවන් ජනාදිපතිට විතරඊ(as per british regulation whch sri lanka military also runs) නමුත් ඔය අමුතු අබියාචනාදිකරන seen එක ගෙනාවෙ martial ෆොන්සෙකා ඒකත් ලොස් උනා,

පරයෝ රජ වෙන කාලයේ දිවි දුන් විරයෝ ගස් යයි. මේව සිංහලයට හොද පාඩම්

පොන්නයෝ තෝ ඔය හිනා වෙන්නේ අපි වෙනුවෙන් ජිවත කැපකරලා සටන් කරපු කොල්ලොන්ටද?

you better refer sources of law this is foundation for future court case to avoid court martial decisions.අමුතු කතාවක් නෑ පුතා සිවිල් අධිකරණ ඉන්නේ යුධ අධිකරණයට උඩින් ඒක නිසා යුධ අධිකරණ තීන්දුව වෙනස් කරන්න සිවිල් අධිකරණ වලට පුළුවන්
ෆොන්සේකාගේ නඩුව පැරදුන ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ? පරදින්න හරි නඩුව විභාග කරා ඒකනේ වැදගත්

කොතනද සොන්නයෝ මෙතන රාජපක්ෂයව ගාවලා තියෙන්නේ... තොපිට තමයි මේවගේ දෙයක් උනාම අපි කියද්දී රාජපක්ෂයව මතක් වෙන්නේ... අපි මතක් කරලා දෙන්න ඕනේ නෑ.. තොපිට ඉබේම මතක වෙනවා..ලොක්ක මේ තීන්දුව ගැන ප්‍රශ්න තියනවා තමයි.. එත් ඒකෙන් දේශපාලන වාසි ගන්න තරම් සක්කිලි වෙන්න එපා.. උඹලට මේ නිලධාරියා ගැන බින්දුවක්වත් අනුකම්පාවක් නැහැ.. උඹලට ඕන මේක උලුප්පල හරි රාජපක්ෂ බලයට ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න.. ඔය තරම් සක්කිලි මට්ටමට වැටෙන්න එපා..

විභහග නොකර කොහොමද යකො අපිට අදාල නෑ කියන්නෙ ගොන් කතා මමත් හරක් සමග විවාදද මන්දා
![]()

ජබුක්