තොපිට හෙනම ගහනවා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    පොන්නයෝ තෝ ඔය හිනා වෙන්නේ අපි වෙනුවෙන් ජිවත කැපකරලා සටන් කරපු කොල්ලොන්ටද?

    අපොයි නෑ උඹල වගේ කරුණු නොදැන බොරු දාන උන්ට හිනා වෙන්නේ :lol:

    කවුද බං උඹට කිව්වේ මෙයාල එකපාරටම අද ඊයේ ඇත අඩංගුවට ගත්තයි කියල?​
     
    • Like
    Reactions: Truth Hurts

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ මේ දන්නේ නැති රෙදි කියවන්න එපා යකෝ :lol:
    යුධ අධිකරණයට යන්නේ සේවාවේ ඉද්දි වෙන වැරදි වලට සිවිල් නඩු සිවිල් අධිකරණයට අනික යුධ අධිකරණයෙන් මොන තීරණේ දුන්නත් ආයෙත් ඒ තීරණේ අභියෝගයට ලක් කරන්න සිවිල් අධිකරණයට පුළුවන් :lol:
    පල යන්න බොරු නොකියා සක්‍රිය සෙවය තියන කාලයෙ නිවාඩු හිටියත් court martial කරන්න පුලුවන්.
    :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    පල යන්න බොරු නොකියා සක්‍රිය සෙවය තියන කාලයෙ නිවාඩු හිටියත් court martial කරන්න පුලුවන්.
    :lol::lol:

    පලයන්න බොරු නොකියා කෝට් මාෂල් කරත් සිවිල් උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරයෝ රජ වෙන කාලයේ දිවි දුන් විරයෝ ගස් යයි. මේව සිංහලයට හොද පාඩම්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පලයන්න බොරු නොකියා කෝට් මාෂල් කරත් සිවිල් උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් :lol::lol::lol::lol:

    උබ සක්‍රිය සෙවය දන්නෙත් නෑ නෙ.පුතා සක්‍රිය සෙවය තියෙද්දි සිවිල් වෑසියෙක් උනත් court martial කරල මරන්න පුලුවන් spy කරොත්. court martial එකක තින්දුව වෙනස් කරන්න පුලුවන් ජනාදිපතිට විතරඊ(as per british regulation whch sri lanka military also runs) නමුත් ඔය අමුතු අබියාචනාදිකරන seen එක ගෙනාවෙ martial ෆොන්සෙකා ඒකත් ලොස් උනා,
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බොරු විදින්න එපා මනුස්සයෝ මෑතකදී එක පාරටම අත් අඩංගුවට ගත්තේ නෑ ඔය පිරිස අත් අඩංගුවේ ඉන්නේ චන්ද්‍රිකාගේ කාලේ ඉඳල. ඒ කියන්නේ තොපේ අප්පච්චී හිටපු අවුරුදු 10ම ඔය පිරිස රිමාන්ඩ් හිටියේ

    අනිත් එක ඕක රාජකාරී වෙලාවක සිදු උන සිදුවීමක් නෙවෙයි එහෙම උනොත් තමයි කෝට් මාෂල් කරන්නේ

    රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ කෙලින් මූනට කියපන්

    :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    උබ සක්‍රිය සෙවය දන්නෙත් නෑ නෙ.පුතා සක්‍රිය සෙවය තියෙද්දි සිවිල් වෑසියෙක් උනත් court martial කරල මරන්න පුලුවන් spy කරොත්. court martial එකක තින්දුව වෙනස් කරන්න පුලුවන් ජනාදිපතිට විතරඊ(as per british regulation whch sri lanka military also runs) නමුත් ඔය අමුතු අබියාචනාදිකරන seen එක ගෙනාවෙ martial ෆොන්සෙකා ඒකත් ලොස් උනා,

    අමුතු කතාවක් නෑ පුතා සිවිල් අධිකරණ ඉන්නේ යුධ අධිකරණයට උඩින් ඒක නිසා යුධ අධිකරණ තීන්දුව වෙනස් කරන්න සිවිල් අධිකරණ වලට පුළුවන්

    ෆොන්සේකාගේ නඩුව පැරදුන ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ? පරදින්න හරි නඩුව විභාග කරා ඒකනේ වැදගත්​
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොක්ක මේ තීන්දුව ගැන ප්‍රශ්න තියනවා තමයි.. එත් ඒකෙන් දේශපාලන වාසි ගන්න තරම් සක්කිලි වෙන්න එපා.. උඹලට මේ නිලධාරියා ගැන බින්දුවක්වත් අනුකම්පාවක් නැහැ.. උඹලට ඕන මේක උලුප්පල හරි රාජපක්ෂ බලයට ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න.. ඔය තරම් සක්කිලි මට්ටමට වැටෙන්න එපා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොන්නයෝ තෝ ඔය හිනා වෙන්නේ අපි වෙනුවෙන් ජිවත කැපකරලා සටන් කරපු කොල්ලොන්ටද?

    උඹල මාර ආදරෙයි නේද ජීවිත කැපකරලා සටන් කරපු කොල්ලන්ට...:lol::lol::lol::lol:

    උන්ගේ කරපිටින් ගිහින් හරි බලයට එන්න උත්සහ කරපල්ලා.. ඒකනේ උඹලගේ අවසන් මුක්‍ය පරමාර්ථය...උඩට ටයි කෝට් දාගෙන සිල් රෙදි පොරවාගෙන හිටියට වැඩක් නැහැ බන්.. උඹලගේ යට කෑල්ල හෙළුවෙන් :lol::lol::lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අමුතු කතාවක් නෑ පුතා සිවිල් අධිකරණ ඉන්නේ යුධ අධිකරණයට උඩින් ඒක නිසා යුධ අධිකරණ තීන්දුව වෙනස් කරන්න සිවිල් අධිකරණ වලට පුළුවන්

    ෆොන්සේකාගේ නඩුව පැරදුන ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ? පරදින්න හරි නඩුව විභාග කරා ඒකනේ වැදගත්​
    you better refer sources of law this is foundation for future court case to avoid court martial decisions.

    විභහග නොකර කොහොමද යකො අපිට අදාල නෑ කියන්නෙ ගොන් කතා මමත් හරක් සමග විවාදද මන්දා
    :lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලොක්ක මේ තීන්දුව ගැන ප්‍රශ්න තියනවා තමයි.. එත් ඒකෙන් දේශපාලන වාසි ගන්න තරම් සක්කිලි වෙන්න එපා.. උඹලට මේ නිලධාරියා ගැන බින්දුවක්වත් අනුකම්පාවක් නැහැ.. උඹලට ඕන මේක උලුප්පල හරි රාජපක්ෂ බලයට ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න.. ඔය තරම් සක්කිලි මට්ටමට වැටෙන්න එපා..
    කොතනද සොන්නයෝ මෙතන රාජපක්ෂයව ගාවලා තියෙන්නේ... තොපිට තමයි මේවගේ දෙයක් උනාම අපි කියද්දී රාජපක්ෂයව මතක් වෙන්නේ... අපි මතක් කරලා දෙන්න ඕනේ නෑ.. තොපිට ඉබේම මතක වෙනවා..:yes::yes::yes: