තොපිලගේ අම්මත් 14+

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තොපිලගේ අම්මත් 14+

    ඇතුලට වර

    Code:
    https://www.facebook.com/video.php?v=1386434585002379

    මේකවත් බලලා අම්ම කවුද කියලා පොඩ්ඩක් තේරුම් ගනිල්ලා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මගේ අම්මෝ බන්, කැලි කැලි වෙලාගිය ඒවා බලන්න පුළුවන් මේක බලන්න බැ බන්...:no::no::no:

    ප.ලි. - මට කලන්තේ වගේ යකෝ... අරක කපනවා බොලවූ... :baffled:

    ප.ප.ලි - මං හිතන් හිටියේ කවද හරි කසාද බැඳලා වයිෆ්ට බබා හම්බවෙනකොට ලගටම වෙලා ඉන්න, දැන්නම් හිතෙනවා එහෙම ලග හිටියොත් මට ICU ඉන්නවෙයි කියලා...

    + රෙප්
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    Laga inna eka ube wife ta loku hayiyak machan.eka hinda guts aragena eya lagama hitapan.habai uba baya wuna bawak eyata pennanna epa.puluwantharam eyage baya nathi karapan.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පැටියා;17884226 said:
    cesarean surgery එක කරලා ගන්න එක හොඳයි වගේ :dull:

    Ow ban.habayi eka karata passe masa thuna hatharak yanakan parissam wenna ona.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Laga inna eka ube wife ta loku hayiyak machan.eka hinda guts aragena eya lagama hitapan.habai uba baya wuna bawak eyata pennanna epa.puluwantharam eyage baya nathi karapan.

    ඒක තමයි බන් මාත් කල්පනා කරේ, ගට අරගෙන ඉන්න ඕනේ, මට ඔහොම උනාමයි බන්, නැත්තන් කැලි කැලි ගිහින් චප්ප වෙච්ච ඒවා බලන්න පුළුවන්, අර කෙල්ල කැගහද්දි ඇගම හිරිවැටිලා ගියා බන්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Ow ban.habayi eka karata passe masa thuna hatharak yanakan parissam wenna ona.

    අනික බන් ගොඩක් අය කියනවා එහෙම කරාම අම්මයි දරුවයි අතරේ තියෙන බැඳීම අඩු වෙනවා කියලා... මන් එහෙම වෙච්ච අයව දැකල තියෙනවා, ඒ අම්මයි පුතයි අතරේ එච්චර හොදක් නැ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඒක තමයි බන් මාත් කල්පනා කරේ, ගට අරගෙන ඉන්න ඕනේ, මට ඔහොම උනාමයි බන්, නැත්තන් කැලි කැලි ගිහින් චප්ප වෙච්ච ඒවා බලන්න පුළුවන්, අර කෙල්ල කැගහද්දි ඇගම හිරිවැටිලා ගියා බන්...

    :yes:paw ban.math uba wage thama.me wage dewal nam balanna amarui.:(
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මගේ අම්මෝ බන්, කැලි කැලි වෙලාගිය ඒවා බලන්න පුළුවන් මේක බලන්න බැ බන්...:no::no::no:

    ප.ලි. - මට කලන්තේ වගේ යකෝ... අරක කපනවා බොලවූ... :baffled:

    ප.ප.ලි - මං හිතන් හිටියේ කවද හරි කසාද බැඳලා වයිෆ්ට බබා හම්බවෙනකොට ලගටම වෙලා ඉන්න, දැන්නම් හිතෙනවා එහෙම ලග හිටියොත් මට ICU ඉන්නවෙයි කියලා...

    + රෙප්

    Laga hitiya kiyala owa pennane na ban, oluwa lagata wela katha kara kara inna puluwan, normal nam kohomada danne na, mama nam hitiya laga, man me vid ekath baluwa, kohomath awulak nam na.

    laga inna eka mara hyyak hithata