තොපිලටත් මේක ආවද? Real kariyek 😎 certified by Dialog and TRC

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,141
    113
    හිතවත් පාරිභෝගිකය,

    ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ, Dialog හා Airtel සම්බන්ධතා පහකට වඩා පවතින බව අපගේ වාර්තා මගින් පෙන්නුම් කෙරේ. TRCSL මාර්ගෝපදේශවලට අනුව, එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ, එක් විදුලි සංදේශ සමාගමකට නිකුත් කිරීමට අවසර ඇති උපරිම සම්බන්ධතා ගණන පහකි. කෙසේ වෙතත්, ඔබගේ දැනට පවතින අංක සක්‍රියව පවතින අතර, යම් හෙයකින් ඒවා ස්ථිරවම විසන්ධි වුවහොත් යළිත් සක්‍රිය කිරීමේ හැකියාවක් නොමැත. මේ පිළිබඳව ඔබ විසින් වටහාගැනීම අපි ඉතා අගය කරමු.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Oya baya karala use nokarana ewata balen reload damma ganna dialog pons la ewana ewa..

    Mageth Dialog home broad band ekata ohoma permanent disconnect karanawa eta passe aye ganna connection fee gewanna ona bila ewwa, padeta ganan gaththe na..

    Habai anik paththen ane Rs 50 danna 150GB denawa, oyatama witharak exclusive kiyala sms uth enawa lol
     
    Connection wadiyi kiyala bn kiyanne uba kiyanne wena ekak. Aluthen connection ganna ba mata
     
    Dan kohomath ganna ba system updated.
    Habai ohoma illegal thiyana eka disconnect kaloth ganna ba reload daala thiyaganna kiyala karanne marketing..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හිතවත් පාරිභෝගිකය,

    ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ, Dialog හා Airtel සම්බන්ධතා පහකට වඩා පවතින බව අපගේ වාර්තා මගින් පෙන්නුම් කෙරේ. TRCSL මාර්ගෝපදේශවලට අනුව, එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ, එක් විදුලි සංදේශ සමාගමකට නිකුත් කිරීමට අවසර ඇති උපරිම සම්බන්ධතා ගණන පහකි. කෙසේ වෙතත්, ඔබගේ දැනට පවතින අංක සක්‍රියව පවතින අතර, යම් හෙයකින් ඒවා ස්ථිරවම විසන්ධි වුවහොත් යළිත් සක්‍රිය කිරීමේ හැකියාවක් නොමැත. මේ පිළිබඳව ඔබ විසින් වටහාගැනීම අපි ඉතා අගය කරමු.
    වෙන එවුන් උම්බෙ අන්කයට සිම් අරන් නම් එවා අයින් කරලා දාපන්..ලෙසි නෙ වැඩෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    #132# ගැහුවම දැන් Airtel සිම් එක පෙන්වනවා ඉතින් Airtel 5 Dialog 5 තිබ්බා නම් 10 නේ

    Disconnect උනොත් අය Active කරන්න බැරි 5 වැඩි නිසා ඉතින් වටිනාම සිම් එකක් නම් එක අය Active කරගන්න ඕනේ නම් සිම් 5 විතර Disconnect කරන්න වෙයි.

    මගේ Airtel එකක් තිබිලා මම Disconnect කළා Whatsapp Chat එකට Latter එකක් දීලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Oya baya karala use nokarana ewata balen reload damma ganna dialog pons la ewana ewa..

    Mageth Dialog home broad band ekata ohoma permanent disconnect karanawa eta passe aye ganna connection fee gewanna ona bila ewwa, padeta ganan gaththe na..

    Habai anik paththen ane Rs 50 danna 150GB denawa, oyatama witharak exclusive kiyala sms uth enawa lol
    50lkr walata 150gb laaabaaai!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අපේ ඩැඩීට dialog සිම් 10 තියනවා ඉස්සර ගෙදර අයට අරන් දීලම. ඔය නීතිය ආවේ පස්සෙ ඉස්සර 10 ganna puluwan.

    Good old days.😑
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔය සිම්ටික කැන්සල් කරල.චිරන්ති මැඩම් ගෙන් ID එකක් ඉලගෙන සිම් ටිකක් ගනිං මිට්ටො.