හිතවත් පාරිභෝගිකය,
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ, Dialog හා Airtel සම්බන්ධතා පහකට වඩා පවතින බව අපගේ වාර්තා මගින් පෙන්නුම් කෙරේ. TRCSL මාර්ගෝපදේශවලට අනුව, එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ, එක් විදුලි සංදේශ සමාගමකට නිකුත් කිරීමට අවසර ඇති උපරිම සම්බන්ධතා ගණන පහකි. කෙසේ වෙතත්, ඔබගේ දැනට පවතින අංක සක්රියව පවතින අතර, යම් හෙයකින් ඒවා ස්ථිරවම විසන්ධි වුවහොත් යළිත් සක්රිය කිරීමේ හැකියාවක් නොමැත. මේ පිළිබඳව ඔබ විසින් වටහාගැනීම අපි ඉතා අගය කරමු.